අවුරුදු 15k ලබාගත්තු එක්ස්පීරියන්ස් සහ නෙට් එකෙන් :O
යකෝ අවුරුදු 15k එක්ස්පීරියන්ස් ලබාගන්නවනං දැන් උඹේ වයස කීයද ? :O
මං හිතං හිටියෙ මිනිහෙක්ට වැඩිම ජීවත් වෙන්න පුළුවන් 120ක් විතරයි කියල..
යකෝ ගිනස් කමිටුවට දන්වපං උඹෙ වයස ගැන..
අම්ම මුත්ත කාලෙවත් අවුරුදු 15k තියා මාස 15k ජීවත් වෙච්චි මනුස්සයෙක් ගැනවත් අහල නෑ :O

Oya gahala thiyenne ban 384W kiyala. Oka shape. mid range card ekak (270, 660) duwanna athi.
PSU ekai specification anuwa 380+ W, Honda GPU theka yanawanam 270 / 760 VGA theka yanda, Max parts anuwa load ekka wenaswai. 100% amarui.
Normal honda PSU + 10% extra load support theka ena nisa, hama psu ekaima +10% expect kiraneka tough.
Machan man gawa thiyene GTX560ti ekak. VGA ekatamai PSU eka gatte. Man dane na ohoma scen ekak. 500 W gahala thiba nisa gatta. Nvidia site eke VGA ekata ilala thibe 500W PSU ekak. Dan oka aulak weida ban 380W madida?
560Ti ekakata shape machan. 560Ti ekata 500W one na. EGS uncle kiwwa wage 375k athi. Me wage power supply thiyena hinda thamai Nvidia site eke 500W kiyala dala thiyenne.Machan man gawa thiyene GTX560ti ekak. VGA ekatamai PSU eka gatte. Man dane na ohoma scen ekak. 500 W gahala thiba nisa gatta. Nvidia site eke VGA ekata ilala thibe 500W PSU ekak. Dan oka aulak weida ban 380W madida?
අපේ කට්ටිය වැඩියෙන්ම සලකන්න ඕනේ එකට තමයි අඩුවෙන්ම සලකන්නේ. VGA, Pro ඔක්කොම 50ක් විතර වියදම් කරලා 1600 psu එකක් ගහනවා. ඊට පස්සේ කියනවා board එක අවුල් කියනවා vga එක අවුල් කියනවා. හැබැයි අඩුවෙන්ම වියදම් කරන්න ඕනේ case එකට 10k විතර වියදම් කරනවා


