power supply cabel

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මචන්ලා මගේ කොම්පියුටර් එකේ පවර් සප්ලයි එකේ 20 පින් කේබල් එකේ පොඩි අවුලක්. මේකට වෙන 20 පින් කේබල් එකක් ගහල ටිකක් දිග් කරගන්න පුලුවන්නම් වැඩේ ගොඩ. ඊබේ එකේ එහෙම නැද්ද pro long cabel එහේම. දන්න කවුරු හරි ඉන්නවනම් පොඩි උදවුවක් කරහල්ලකො

img4514q.jpg