power supply yanawo

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    මචන්ලා මගෙ PC එක් පවර් සප්ලඉ එක අප්සැට් වෙනව,අනිත් කැලි වලට කිසි අව්ලක් නැ.පවර් සප්ලඉ කැඩෙනව,මේ අවුර්ද්දට දන් 3ක් දැම්මා.දැන් තියන එකත් වඩ නැ.මොකද බන් කරන්ඩ ඔනේ.
    තව පවෙර් සප්ලඉ එකක් දාන්න ද
    :growl::growl::growl::growl::shocked::(
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    machan umbe gedara main power supply eka ground karalada tiyenne ? :oo:

    plugbase eke N & L dekatama tester eka tiyala balla currunt eka enawada kiyala. Nutral eke currunt eka eddi & or hariyata ground karala netnam ohoma wenwa :(

    matath ehea una :(
     
    • Like
    Reactions: Sachinth

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    thankz ban

    machan umbe gedara main power supply eka ground karalada tiyenne ? :oo:

    plugbase eke N & L dekatama tester eka tiyala balla currunt eka enawada kiyala. Nutral eke currunt eka eddi & or hariyata ground karala netnam ohoma wenwa :(

    matath ehea una :(
    mama chek karala balannam