Power Supply.....

gura1

Member
Jun 3, 2011
239
15
0
මචන්ලා හොඳ කොලිටි 12V 5A Power Supply එකක් ගන්න තැනක් කියහල්ලකෝ.
මගෙ මොනිටරේට ආපු Power Supply එක කෙලවුනා, හැම තැනම ගන්න තියෙන low quality ජරාව හයිකරාම screen eka flicker වෙනවා, power supply එකත් ගොඩක් රත් වෙනවා.

හොඳ Power Supply එකක් ගන්න තැනක් කියහල්ලකෝ, (ගල්කිස්ස, දෙහිවල බම්බලපිටිය, කොටුව වගේ වුනොත් හොඳයි):)

$_35.JPG

 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    gaththa thanin ho monitor eke brand ekata adala agent gen ahala baluve nadda?