Power Tools ගැන දන්න උන් වරෙල්ලා...

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඕකම ගන්න තියනවා මෙහ
    https://www.dimolanka.com/consumer-products/stanley-power-tools/
    කෝඩඩ් ඩ්‍රිල් වලින් screw drive කරන්න පුලුවන්, නමුත් ගොඩක් ලොකු ප්‍රැක්ටිස් එක්ක නැතුව කරන්න හරිම අමාරුයි, ප්‍රධාන හේතු දෙකක් නිසා
    එකක් මේකෙන් තද වෙලා ඉවර උනාට පස්සෙත් බිට් එක කැරකෙන නිසා ඇණේ අනිවාර්යෙන් සවුත්තු වෙනවා එතකොට ගලවගන්න එහෙම හෙන ගේමක් දෙන්න වෙනවා
    කෝඩ්ලස් ඩ්‍රිල් වල ක්ලච් එකක් තියනවා, screw drive mode එකට දැම්මට පස්සෙ ක්ලච් එකෙන් ටෝක් එක ඇජස්ට් කරන්න පුලුවන්, ඒ ටෝක් එකට තද උනාම ක්ලච් එක ස්ලිප් වෙනවා එතකොට බිට් එක කැරෙකෙන්නෙ නැහැ, එතකොට ඕනවට වඩා තද වෙන්නෙවත් ඇනේ සවුත්තු වෙන්නෙවත් නැහැ
    අනෙක කෝඩඩ් ඩ්‍රිල් වල RPM එක වැඩියි, එතකොට ට්‍රිගර් එකෙන් ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන, කෝඩ්ලස් ඩ්‍රිල් වල RPM එක සාපේකශව අඩුයි එතකොට ස්පීඩ් එක ට්‍රිගර් එකෙන් කන්ට්‍රෝල් කරන්න ලේසියි

    මගේ ලඟ පොඩි කෝඩ්ලස් screw driver එකක් තියනවා, ඒක මම රුපියල් 4000ට වගේ ඇමසන් එකෙන් අරන් යාලුවෙක්ට කියලා ගෙන්න ගනිපු එකක්, ඒක එදිනෙදා වැඩ වලට ඕනවටත් වඩා පවර්ෆුල් සහ ගෙවපු ගානට පට්ටම විදියට වටිනවා
    https://images-na.ssl-images-amazon.com/images/I/61p9Vfu11JL._AC_SL1000_.jpg
    පුලුවන් නම් මේ වගේ එකක් ගෙන්න ගන්න එක ගොඩක් වටිනවා, ගානට පට්ටම වටිනවා
    ලංකාවෙ මේ වගේ ඒව නං ගන්න නැහැ, Bosch go එක සමහර තැන් වල තිබුනා ඒකත් 8000ක් වගේ වෙනවා, ඒකෙත් අවුලක් නැහැ ගාන පොඩ්ඩක් වැඩියි ඉතිං

    මචං මගේ වැඩේට මේක ගැලපේවිද ?

    https://www.daraz.lk/products/meaki...005,24094,37260,48672,60295__null__null__null
     
    • Like
    Reactions: hodakolla

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    පේන විදියට Drilling + Screwdriving with clutch දෙකම තියනවා, උඹගෙ වැඩේට හරියනවා, ඩ්‍රිල් කරන්න, Screw drive කරන්න දෙකම පුලුවන්
    බ්‍රෑන්ඩ් එක නං අහල නැහැ, මොකක් හරි චයිනීස් බ්‍රෑන්ඩ් එකක් වගේ, metabo ෆොන්ට් එකෙන් makita කලර් එකෙන් තියන්නෙ
    පොඩ්ඩක් හොයල බලපන් ඔය වගේම එකක් dongcheng එවුන්ගෙත් තියනවා, මම කොහෙහරි වැඩ කරන තැනක තියනවා දැක්කා, මේකත් ගානට නං ලොකු පාඩුවක් නැහැ වගේ, හැබැයි ඩරස් එකෙන් ඔහොම වත් නම නොගහපු මොකක් හරි චයිනීස් මගුලක් ගෙදරට එවයිද දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: hodakolla

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    මම හෙන industrial exhibition එකක් බැලුවා චීනේ දී උන්ට කිව්වාම ඕනෙම brand එකක stickers ගහලා එවනවා. ඒ කියන්නේ original එක්ක duplicate ඒවත් ගොඩක් Sri Lanka market තියෙනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Brothers , heavy duty weda karanna puluwan brands monawada tyenne? Anika ewa honda budget ekakata ganna koheda tyenne?

    Looking for the same tools, JiGSawe, Angle grinder, Drills, Drilling kit
    ලංකාවෙ නං කොලිටි අතින් සහ පාට්ස් අතින් බැලුවම මකීට තමයි හොඳම, හෙවි යූස් කරන්න පුලුවන්
    චයිනීස් නං ඩොන්චෙන් අවුලක් නැහැ සෑහෙන හොඳයි චයිනීස් බ්‍රෑන්ඩ් එකක් විදියට
    මකීට වලට වඩා කොලිටි බ්‍රෑන්ඩ් තියනවා, Festool, Hiliti වගේ ඒව, Hilti ඩ්‍රිල් එකක් විතරක් හැට දාහක් විතර වෙනවා කෝඩ්ලස් ඩ්‍රිල් එකක් එකයි හැටක් විතර වෙනවා, දවස පුරාම දවස් 365ම වගේ, පට්ට ගහන්න වගේ ගන්නවා නම් තමයි මේ වගේ බ්‍රෑන්ඩ් වල බඩු ගන්නෙ, කන්ස්ට්‍රක්ශන් සයිට් එකක් වගේ නෙමයි නම් මේ ටූල් අරන් වැඩක් නැහැ.

    මම හෙන industrial exhibition එකක් බැලුවා චීනේ දී උන්ට කිව්වාම ඕනෙම brand එකක stickers ගහලා එවනවා. ඒ කියන්නේ original එක්ක duplicate ඒවත් ගොඩක් Sri Lanka market තියෙනවා.

    ගොඩක් ෆේක් ඒව දැකපු ගමන් අඳුන ගන්න පුලුවන්
    ටූල්ස් ගනිද්දි ඒජන්ට් වොරන්ටි හම්බෙනවා නං බඩු ශුවර් ඉතින්. Makita නං කොහෙන් ගත්තත් බ්‍රවුන්ස් වොරන්ටි කාඩ් එක හම්බෙන්න ඕන
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    සති දෙකකට සැරයක් එක දිගට දවසක් වත් යූස් වෙන්නෙ නැත්නම් කෝඩ්ලස් ටූල් ගන්නම එපා
    මචන් MDF කපල දෙනවද කඩවල. 5x2 කෑල්ලක් ඕන. ෆුල් බෝඩ් එකක් ගත්තොත් අපරාදෙනේ.
     
    • Like
    Reactions: hodakolla

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මචන් MDF කපල දෙනවද කඩවල. 5x2 කෑල්ලක් ඕන. ෆුල් බෝඩ් එකක් ගත්තොත් අපරාදෙනේ.
    නෑ බන් සාමාන්‍යෙන් කපලා දෙන්නෙ නැහැ
    ඉඳල හිටල තැන් තියනවා කපල දෙන, ඒත් දෙන්නෙ බෝඩ් එකෙන් 1/2 ක් හරි 1/4 හරි තමයි
    බෝඩ් එක 8x4 නිසා බෝඩ් බාගයක් කියන්නෙ 4x4 කාලක් කියන්නෙ 4x2, උඹට ඕන සයිස් එක ගන්න බෝඩ් එක දිග අතට කපන්න එපැයි, එහෙම කපලා දෙන තැන් නම් ශුවර් නැහැ
    බෝඩ් එකක් ලොකු ගානක් නෙමයිනේ, thickness එක කීයක් වගේ එකක් ද ඕන.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    නෑ බන් සාමාන්‍යෙන් කපලා දෙන්නෙ නැහැ
    ඉඳල හිටල තැන් තියනවා කපල දෙන, ඒත් දෙන්නෙ බෝඩ් එකෙන් 1/2 ක් හරි 1/4 හරි තමයි
    බෝඩ් එක 8x4 නිසා බෝඩ් බාගයක් කියන්නෙ 4x4 කාලක් කියන්නෙ 4x2, උඹට ඕන සයිස් එක ගන්න බෝඩ් එක දිග අතට කපන්න එපැයි, එහෙම කපලා දෙන තැන් නම් ශුවර් නැහැ
    බෝඩ් එකක් ලොකු ගානක් නෙමයිනේ, thickness එක කීයක් වගේ එකක් ද ඕන.
    agal 3/4 withara mcn. mm nan 16-18k wage.
     
    • Like
    Reactions: hodakolla
  • Jul 6, 2012
    10,690
    2,912
    113
    ලංකාවෙ නං කොලිටි අතින් සහ පාට්ස් අතින් බැලුවම මකීට තමයි හොඳම, හෙවි යූස් කරන්න පුලුවන්
    චයිනීස් නං ඩොන්චෙන් අවුලක් නැහැ සෑහෙන හොඳයි චයිනීස් බ්‍රෑන්ඩ් එකක් විදියට
    මකීට වලට වඩා කොලිටි බ්‍රෑන්ඩ් තියනවා, Festool, Hiliti වගේ ඒව, Hilti ඩ්‍රිල් එකක් විතරක් හැට දාහක් විතර වෙනවා කෝඩ්ලස් ඩ්‍රිල් එකක් එකයි හැටක් විතර වෙනවා, දවස පුරාම දවස් 365ම වගේ, පට්ට ගහන්න වගේ ගන්නවා නම් තමයි මේ වගේ බ්‍රෑන්ඩ් වල බඩු ගන්නෙ, කන්ස්ට්‍රක්ශන් සයිට් එකක් වගේ නෙමයි නම් මේ ටූල් අරන් වැඩක් නැහැ.

    ගොඩක් ෆේක් ඒව දැකපු ගමන් අඳුන ගන්න පුලුවන්
    ටූල්ස් ගනිද්දි ඒජන්ට් වොරන්ටි හම්බෙනවා නං බඩු ශුවර් ඉතින්. Makita නං කොහෙන් ගත්තත් බ්‍රවුන්ස් වොරන්ටි කාඩ් එක හම්බෙන්න ඕන
    Thanks machan. Ganna honda thenak recommend karanna puluwan da? Mewa industrial usage neme hebei, masekata eka parak wage use wena weda
     
    • Like
    Reactions: hodakolla

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Thanks machan. Ganna honda thenak recommend karanna puluwan da? Mewa industrial usage neme hebei, masekata eka parak wage use wena weda

    Makita ගන්නවා නම් Browns තමයි ඒජන්ට්, බ්‍රවුන්ස් මකීට ශෝරූම් එකක්ම තියනවා, එතන ඕන එකක් තියනවා හැබැයි ගාන පොඩ්ඩක් වැඩියි ඒජන්ට් නිසා, බ්‍රවුන්ස් වොරන්ටි කාඩ් එකත් එක්කම වෙන තැන් වලින් ගන්න පුලුවන්, මම අරන් තියනවා අතුරුගිරියෙ හරිස්චන්ද්‍ර ටූල් සිටි කියලා ප්ලේස් එකකින්, බ්‍රවුන්ස් වොරන්ටි කාඩ් එකම දෙනවා, ගාන බ්‍රවුන්ස් එකට වඩා 1000-2000 ක් අඩුයි, එක සැරේ ටූල් දෙකතුනක් ගන්නවා නම් 4000-5000ක් ඉතිරි වෙනවා, අනික උන් ලඟ ඩ්‍රිල් බිට්, ග්‍රයින්ඩර් ඩිස්ක් අනම් මනම් ඕන එකක් තියනවා ඒක නිසා ඕන සේරම එතනින් එක සැරේ ගන්න පුලුවන්

    Dongcheng ගන්නවා නම් DBL තමයි ඒජන්ට්, මාසෙකට දෙකකට සැරයක් නම් යූස් කරන්නෙ DongCheng/Men වගේ එකක් උනත් ඇති, එතකොට මකීට ටූල් දෙකක විතර ගානෙන් ඕන සේරම ටූල් ටික ගන්න පුලුවන්. DongCheng වලටත් ඕනම පාට් එකක් ජෙනුයින් ඒවම ගන්න තියනවා.
     
    Thanks Brother
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63

    DongChen set ekak gatta bro, normal katu set ekak gatte hebei
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    DongChen set ekak gatta bro, normal katu set ekak gatte hebei
    ටිකක් හොඳ කටු සෙට් එකක් ගනින්
    ඒවයෙන් සෑහෙන වෙනසක් තේරෙනවා වැඩ කරද්දි, උදාහරනයක් විදියට බාල ග්‍රයින්ඩර් ඩිස්ක් එකක් රුපියල් 200ක් විතර වෙනවා ඒකෙන් බිත්ති කපන්න පුලුවන් අඩි 10ක් විතර
    හොඳ ඩිස්ක් එකක් 800ක් විතර වෙනවා ඒකෙන් අඩි 10ක් කැපුවට ඩිස්ක් එකට දැනෙන්නෙවත් නැහැ
    හොඳ කටු සෙට් එකකට වියදම් කරන ගාන දිගට යූස් කරද්දි ලාබයි ගොඩක්ම
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පිස්සුද හුත්තෝ ඕවා සල්ලි දීලා තියා ගන්නම ගන්නෙ?
    යකෝ ඔය එක එක ඒවා හදන ආතල් එක ඕන නම් මාසයක් තියේවි
    ගොනා නොවී බඩු ටික රෙන්ට් එකට ගෙනත් ඕන ලබ්බක් හදපිය
    අනික ග්‍රයින්ඩර් එකෙන් වැඩ කරන්න යන්න එපා නොදැන, පොඩ්ඩක් ගැස්සුනොත් අත පය නැහැ
    ග්‍රයින්ඩර් ඩිස්ක් එක කැඩුනොත් ඇසුත් නැහැ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එලම
    බලමු ඒ අයිඩියා එක තියනවා,
    මචන් pantry cubed එක හදලා ඉවරද ? හදන හැටි දාලා ත්‍රෙඩ් එකක් දානවා කිවුවනේ