Powerbank

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    MI Original power bank hondai. 5000mAh Slim eka Rs. 2500 vage venava lankave. 10400mAh ekanum Rs. 3500 vithara venava man hithanne. Fake MI num ithin aduvata thiyeanva eeth eevala leda vadi. samahara eeva real capacity 2000mAh vath na 10400mAh kivvata.(samahara fake evalnum 3000mah wage thiyenava)MI original eke 7200mAh thiyenava 10400mAh gahala thiyena eke.

    http://www.mi.com/en/pb10400/
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    10ztlpd.jpg
     

    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    මුලදි fake power bank එකකට අහුවෙලා චාටර් වුනාට පස්සේ banggood එකෙන් genuine Xiaomi MI බඩ්ඩක් ගෙන්න ගත්තා.

    Genuine එකක්ම ගන්න සහෝදරයා... :)
    මිල ටිකක් වැඩි වුනත් output power එක sure...







    If you are interested in this power bank Click below link for more info...

    http://www.banggood.com/Original-XIAOMI-5_1V-2_1A-10000mAh-Power-Bank-For-Smartphone-p-977406.html
     

    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    Ebay godak tiyana ewa fake machan..Un kiyana capacity eka ne ewaye.ekai godak aduwata denne.Mat gatta ekak banggood.com eken Xiaomi power bank ekak gatta eka nam shape.
     

    veraj2000

    Member
    Apr 4, 2009
    51
    0
    0
    මම ගත්තා Original MI 10400 Power bank එකක් SL Gadget House වෙතින්. ඔවුන් මට original එකත්, fake එකත්, දෙකම පෙන්නුවා. Original MI 10400 power bank එක ගත්තේ Rs 3,400/= කට. මම හිතන්නේ ඒ ගණනට ගොඩක් වටිනව.

    කාට හරි original MI powerbank ඕනෙ නම් SL Gadget House, No. 9, Lesley Ranagala Mawatha, Borella (Phone 077 835 2720) වෙත යන්න. මම ඔවුන්ගේ සේවාව සම්පූර්ණයෙන් අනුමත කරනවා. www.lokudeal.com මගිනුත් ඔවුන්හා සම්බන්ධ විය හැකියි.

    තවත් එකක් කිව යුතුයි -- MI Powerbank box එකේ ස්ටිකර් එකේ ඇති නොම්මරේ වෙබ්සයිට් එකට දැම්මහම ඒකෙන් පෙන්වනවා එය ජෙනුයින් එකක්ද කියලා. විශේෂයෙන් කිව යුතුයි, වෙබ් සයිට් එකෙන් කියනවා එම නොම්මරය කී වතාවක් වෙරිෆය් කරල තියෙනවදත් කියල. එය විශ්වාසය තහවුරු කරන්න ගොඩක් වැදගත් වෙනවා. මගේ power bank එක ජෙනුයින් එකක් බවත්, එහි නොම්මරය වෙරිෆයි කර ඇත්තේ පලමු වරට බවත් වෙබ් සයිට් එකෙන් කියවුනා.

    මෙපමන විස්තරයක් මම කිව්වේ මට මේ අය සමග කිසිම සම්බන්දයක් ඇති නිසා නොවේ. ශ්‍රී ලංකාවේ නොයෙකුත් online ශොපිං සයිට් වලින් කරන වංචා සහ අකටයුතුකම් දැක්ක කෙනෙක් ලෙස හොඳ දෙයක් කරන අයහට දිරිගැන්වීමක් ලෙස පමණි.
     

    veraj2000

    Member
    Apr 4, 2009
    51
    0
    0
    මම ගත්ත Original MI 10400 power bank එකේ User Guide එක තිබුනේ චයිනීස් වලින්.

    කාට හරි අවශ්‍ය නම් English User Guide එකක්, මෙතනින් එහි පැහැදිලි ඉමේජ් එකක් බලාගත හැකියි:-

    XiaoMi 10400 mAh Portable Power Bank Charger Review
    http://www.geckoandfly.com/16237/xiaomi-10400-mah-powerbank-charger-review/
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    http://www.mi.com/en/pb5000/

    meka hodai neban, matanam hithenne meka cheap kiyala.
    original ne anika

    Ade eka hodai thama ban.. Phone eke battery eka 2500mAh.. neh eken dawas dekak use karaganna puluwan nam.. meka 5000mAh nisa adumagane battery eka eka parak wath charge karaganna puluwn nisa watinawa thama..

    dekak ma ganna one kellatai matai..

    tfs for sharing..
     

    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    pow bank

    meka hoda idea ekak ki man nam hithanne.. power ekath hodai.. battri danne api nisa battrith shuwer....cercuit eka thamai shuwer naththe.. man hithanne ekath awulak na,, gewana ganata nam watinawa... :yes::yes::yes::yes: