මම ගත්තා Original MI 10400 Power bank එකක් SL Gadget House වෙතින්. ඔවුන් මට original එකත්, fake එකත්, දෙකම පෙන්නුවා. Original MI 10400 power bank එක ගත්තේ Rs 3,400/= කට. මම හිතන්නේ ඒ ගණනට ගොඩක් වටිනව.
කාට හරි original MI powerbank ඕනෙ නම් SL Gadget House, No. 9, Lesley Ranagala Mawatha, Borella (Phone 077 835 2720) වෙත යන්න. මම ඔවුන්ගේ සේවාව සම්පූර්ණයෙන් අනුමත කරනවා.
www.lokudeal.com මගිනුත් ඔවුන්හා සම්බන්ධ විය හැකියි.
තවත් එකක් කිව යුතුයි -- MI Powerbank box එකේ ස්ටිකර් එකේ ඇති නොම්මරේ වෙබ්සයිට් එකට දැම්මහම ඒකෙන් පෙන්වනවා එය ජෙනුයින් එකක්ද කියලා. විශේෂයෙන් කිව යුතුයි, වෙබ් සයිට් එකෙන් කියනවා එම නොම්මරය කී වතාවක් වෙරිෆය් කරල තියෙනවදත් කියල. එය විශ්වාසය තහවුරු කරන්න ගොඩක් වැදගත් වෙනවා. මගේ power bank එක ජෙනුයින් එකක් බවත්, එහි නොම්මරය වෙරිෆයි කර ඇත්තේ පලමු වරට බවත් වෙබ් සයිට් එකෙන් කියවුනා.
මෙපමන විස්තරයක් මම කිව්වේ මට මේ අය සමග කිසිම සම්බන්දයක් ඇති නිසා නොවේ. ශ්රී ලංකාවේ නොයෙකුත් online ශොපිං සයිට් වලින් කරන වංචා සහ අකටයුතුකම් දැක්ක කෙනෙක් ලෙස හොඳ දෙයක් කරන අයහට දිරිගැන්වීමක් ලෙස පමණි.