powerpoint design එකක් print out ගන්න

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මචන් මොකක් හරි ඩිසයින් එකක් ප්‍රින්ට් අවුට් ගනිදි ඒ ඩිසයින් එක cmyk වලින් color කරලා තියෙන්න ඕනි නේද?
    ඒ කියන්නේ අපි rgb වලින් කරපු color එක print out ගනිද්දි වෙනස් වෙන්න පුලුවන් නේද?

    rgb වලින් මම දාලා තිබ්බ yellow color එක පට්ට bright ඒත් print out ගත්තම dark yellow color එකක් තියෙන්නේ.
    මම design කලේ powerpoin use කරලා. මම අනිත් ඔක්කොම colors design එකේ විදිහට තියෙනවා. ඒත් yellow color එක විතරක් ටිකක් අදුරුයි.
    කොහොමද මේක හදාගන්නේ?
    powerpoint වල cmyk support නැද්ද?
    මට මේ ගැන ලොකු තේරුමක් නෑ පොඩ්ඩක් කියලා දෙන්නකෝ දන්න කෙනෙක්. thanks.

    @Heshan Daminda @dilann
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    kohomath normal printer walin gaddi colour wenas wenamai. laser walin gattoth tikak shape. ekath colour 100% samanawama enawai kiyanna be. PP walin PDF karaddi or pp wala nadda CMYK convert option ekak? mama nam PP use karan nathi nisa mathaka neha. ubata yellow eka a widiyatama ona nam karanan thiyenne yellow eke colour codes keepayakin daala test print ekak aran set wena colour code eka select karan eka adaala doucment ekata set karana eka.
     
    cmyk convert option එකක් නෑ බ්‍රෝ
     
    • Like
    Reactions: RottenCOLT

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    cmyk convert option එකක් නෑ බ්‍රෝ
    ehenam ithin colour code tikak aran test print ekak daala wade kara ganna. kohomath RGB monitor ekakin penwanawa wage colours print wen neha. eka ithin loku deyak newei.

    https://www.pdf2cmyk.com/

    pdf eka methanin CMYK walata convert karanan puluwan kiyanne balapan
    ------ Post added on Apr 24, 2023 at 11:19 AM

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මචන් මොකක් හරි ඩිසයින් එකක් ප්‍රින්ට් අවුට් ගනිදි ඒ ඩිසයින් එක cmyk වලින් color කරලා තියෙන්න ඕනි නේද?
    ඒ කියන්නේ අපි rgb වලින් කරපු color එක print out ගනිද්දි වෙනස් වෙන්න පුලුවන් නේද?

    rgb වලින් මම දාලා තිබ්බ yellow color එක පට්ට bright ඒත් print out ගත්තම dark yellow color එකක් තියෙන්නේ.
    මම design කලේ powerpoin use කරලා. මම අනිත් ඔක්කොම colors design එකේ විදිහට තියෙනවා. ඒත් yellow color එක විතරක් ටිකක් අදුරුයි.
    කොහොමද මේක හදාගන්නේ?
    powerpoint වල cmyk support නැද්ද?
    මට මේ ගැන ලොකු තේරුමක් නෑ පොඩ්ඩක් කියලා දෙන්නකෝ දන්න කෙනෙක්. thanks.

    @Heshan Daminda @dilann
    ඕක PDF export කරලා ප්‍රින්ට් කරන්න. export කරද්දි CMYK මෝඩ් දෙන්න. දැන් තියන ගොඩක් ප්‍රින්ටර් RGB සපෝට් කරනවා හැබැයි. උඹේ මොනිටර් එකේ කලර් වෙනස් ඇති ප්‍රින්ටර් එකට වඩා
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ehenam ithin colour code tikak aran test print ekak daala wade kara ganna. kohomath RGB monitor ekakin penwanawa wage colours print wen neha. eka ithin loku deyak newei.

    https://www.pdf2cmyk.com/

    pdf eka methanin CMYK walata convert karanan puluwan kiyanne balapan
    ------ Post added on Apr 24, 2023 at 11:19 AM

    https://www.pdf2cmyk.com/

    pdf eka methanin CMYK walata convert karanan puluwan kiyanne balapan
    ------ Post added on Apr 24, 2023 at 11:19 AM
    බම්ප්
    ඕක PDF export කරලා ප්‍රින්ට් කරන්න. export කරද්දි CMYK මෝඩ් දෙන්න. දැන් තියන ගොඩක් ප්‍රින්ටර් RGB සපෝට් කරනවා හැබැයි. උඹේ මොනිටර් එකේ කලර් වෙනස් ඇති ප්‍රින්ටර් එකට වඩා
    thank you all
     
    • Like
    Reactions: PHBhagya