Ppl with Zero Haters

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    VxuwEta.jpg


    ක්ලැරන්ස් විජේවර් ධන,බිම නිසාම ඉක්මනින් නැති උනු හිත හොඳ මනුස්සයෙක්...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,830
    163,730
    113
    එකමත් එක රටක
    උබල දන්න හැමෝම කැමති චරිත කව්ද? වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ජන ප්‍රිය :yes:


    View attachment 194849 මට train එකේදි හම්බෙලා තියෙනවා පොර. හරිම නිහතමානී චරිතයක.
    ඉන්නවලු haters ලා ....

     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,229
    1,267
    113
    හඳේ ...
    අපිට පේන විදියටනෙ හේටර්ස්ලා නෑ කියලා අපි කියන්නෙ. කවුද හරියටම දන්නෙ. අනික මේ මිනිස්සුත් පිටට පේන්න නිහතමානීකම මවාගෙන ජීවත් උනාද ලග ඉන්න උන්ට ඇරියද කියන්න කවුද දන්නෙ ?
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    Hatersලා නෑ කියන්න බෑ මචං. එළියට expose වෙන possibility එක අඩු ඇති. සමාජෙට හෝ තමන්ට හොද හෝ නරක දෙයක් මොනම හරි පුද්ගලයෙක් කරගෙන තියනවානම් ඒ මනුස්සයාට අල්ලපු ගෙදර මිනිහා හරි hate කරනවා. හැබැයි ඒකේ exposure එක පට්ට අඩුයි.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,783
    113
    එහෙම අය නම් ප්‍රසිද්ධ අය අතරේ ඉන්න විධියක් නෑ. අප්‍රසිද්ධ සාමාන්‍ය කෙනෙක් නම් ඉන්න ඉඩක් තියෙනවා
     
    • Like
    Reactions: War Fighter

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    VxuwEta.jpg


    ක්ලැරන්ස් විජේවර් ධන,බිම නිසාම ඉක්මනින් නැති උනු හිත හොඳ මනුස්සයෙක්...

    මම කැමතිම ගායකයා ක්ලැරන්ස් විජේවර්ධන.
     
    • Like
    Reactions: War Fighter

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Gotabaya_Rajapaksa_November_2019_crop.jpg

    පොඩි අප්පච්චි ❤️
    ------------------
    International නම්
    Keanu reeves , Hugh Jackman , Hugh Grant, Matt Leblanc etc..

    ලන්කාවෙ නම් ඉතින්
    විජය කුමාරතුංග , ගාමිනී පොන්සේකා , නන්දා මාලිනී , මාර්වන් අතපත්තු වගේ තමා..

    (හේටර්ස්ලා ඇති හැබැයි අනික් අයට තරම් නෑ )
     
    Last edited:
    • Haha
    Reactions: tinto brass

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    උබලා ඔක්කොම සුද්දෝ ගැන දාන නිසා මං ලංකාවේ අය ගැන කියන්නම්.
    උන් ඔක්කොම එක එක විෂයයන් වල ප්‍රවීණයෝ.

    විජය නන්දසිරි
    ඇන්ටන් ජූඩ්
    රොඩ්නි වර්ණකුල
    ගිරිරාජ් කෞශල්‍ය
    ප්‍රියන්ත සෙනෙවිරත්න

    උපුල් තරංග
    තිලාන් සමරවීර
    රොෂාන් මහානාම
    කුමාර් ධර්මසේන
    උපුල් චන්දන

    චන්දන ලියනාරච්චි
    ප්‍රින්ස් උදය ප්‍රියන්ත
    ක්ලැරන්ස්
    සෝමතිලක ජයමහ
    කරුණාරත්න දිවුල්ගනේ

    අයිරාංගනී සේරසිංහ
    සිබිල් වෙත්තසිංහ
    දෙනවක හාමිනේ
    මර්සි එදිරිසිංහ (මඩේ ලගින තාරාවන් කියන කෙනා)
    මානෙල් ජයසිංහ (හුණුවටයේ කතාවේ)

    නන්දා මාලිනිට නම් අඩු කුලේ බයි බැල්ලිගෙ පුතාලා හේට් කරනවා දැන්.
    මට හිතෙන විදියට මෙයාලට හේටර්ස්ලා අඩුයි හෝ නැතිම තරම්,
    දැන් කාලේ නම් හැම එකාටම හේටර්ස්ලා ඉන්නවා.
    ටික්ටොක් එකේ තන් හොල්ලන එවුන්ටත් හේටර්ස්ලා ඉන්නවනේ.