තැන්ක්ස් මචන් අයිඩියා එකට. මුලින් foriegn exposure එකක් අරන් ඉන්න එක වටිනවා වගෙ තමයි
කොරෝනා ඉවරයක් උනොත් මාකට් එකක් හැදෙන එකක් නැද්ද බන් අයිත්
Language එක තමයි ප්රස්නෙ නෙහ්
තැන්ක් මචන්ල අයිඩියා වලට. කැනඩා පොඩ්ඩක් දේශගුනේ අවුල් කියන නිසා වැඩිය බැලුවෙ නැ. එත් අනිත් එවට වඩා ලෙසී නම් ට්රයි එකක් දෙන්න ඔනෙ.
Middle east ජොබක් කරන්න යන්න නම් හොදයි මචන්. එත් ඔකේ ඉන්න බැනෙ හැමදාම.
දේශගුනේ Balala Migrate wenna Ubata Aduma gane PHD ekak one.. and about 10-15 years Industry experience. Canada Thama danata Accounting field eke lesima and job opportunities tiyenne migrate wena unta.. But oka thawa 2 years yanakota Fill wenawa Indian ungen. Better Apply ASAP. Naththan Sorry .com
