PR අරගෙන යනවා නම් ඉතින් ඊට කලින් නොබෙල් තෑග්ගවත් දිනාගෙන ඉන්න ඕන බන්.මචන්ල පොඩි ගෝල් එකක් තියෙනව මයිග්‍රේට් වෙන්න. මන් මෙ ගැන කිසිම දෙයක් දන්නෙ නැ දැනට. අද ඉදන් තමයි හොයල බලන්න හදන්නෙ.
මට තියෙන අවුල PR අරගෙනම යන්න මෙ දැනට මගෙ තියෙන සුදුසුකම් ඇති ද කියන එක.
පහලින් දාන්නම් සුදුසුකම් ටිකක්.
