PR අරගෙනම රට යන්න මෙ සුදුසුකම් ඇති ද??

Anthurium

Well-known member
  • May 15, 2017
    461
    750
    93
    මචන්ල පොඩි ගෝල් එකක් තියෙනව මයිග්‍රේට් වෙන්න. මන් මෙ ගැන කිසිම දෙයක් දන්නෙ නැ දැනට. අද ඉදන් තමයි හොයල බලන්න හදන්නෙ.

    මට තියෙන අවුල PR අරගෙනම යන්න මෙ දැනට මගෙ තියෙන සුදුසුකම් ඇති ද කියන එක.
    පහලින් දාන්නම් සුදුසුකම් ටිකක්.
    PR අරගෙන යනවා නම් ඉතින් ඊට කලින් නොබෙල් තෑග්ගවත් දිනාගෙන ඉන්න ඕන බන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    ow anith eke he has no CIMA or ACCA. his wife also has no experience.. awa kiyamu ...ita passe cleaning tamai

    ඔව් පුතෝ job visa එකක් or resident visa එකක් නැතුව හිතන්නවත් එපා කියල මම කියන්නෙ. No chance.

    දැන් accounting related jobs පවා කරලා visa දාගන්න විදියක් නැතුව යන්න වෙන අය දෙන්නෙක් දන්නවා මම.
     
    • Like
    Reactions: VPS09 and NaiRobi

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,665
    13,408
    113
    ILTS කරන්න දගලන උනටයි මේ කියන්නේ
    යකෝ තොපිට ILTS කරන්න හරි රටක් ඉතුරුවුණේ මහින්ද මහත්තයයි ගොටබය මහත්තයයි යුද්දේ දිනන නිසා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ILTS කරන්න දගලන උනටයි මේ කියන්නේ
    යකෝ තොපිට ILTS කරන්න හරි රටක් ඉතුරුවුණේ මහින්ද මහත්තයයි ගොටබය මහත්තයයි යුද්දේ දිනන නිසා

    Sarath Weerasekara

    mp3frk98_pakistan-fan-twitter_625x300_13_June_19.jpg
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    sorry to dash your hopes machan......very difficult to go now. giyath patta katta thamai.....
    මං නං කියන්නෙ මචං ඕසි ඇර වෙන රටක් ට්‍රයි කරන්න කියලා. දැනට තියන situation එක අනුව accountants ලට පට්ටම අමාරුයි visa ගන්න. Alert එකේ ඉඳපන් කෝකටත්.

    ඔව් මචන් ඔසීම වෙන්න ඔනෙ නැ.
    ow anith eke he has no CIMA or ACCA. his wife also has no experience.. awa kiyamu ...ita passe cleaning tamai

    Ow cleaning karan nm start karanna ba dan.

    PR අරගෙන යනවා නම් ඉතින් ඊට කලින් නොබෙල් තෑග්ගවත් දිනාගෙන ඉන්න ඕන බන්.

    ඔව් පුතෝ job visa එකක් or resident visa එකක් නැතුව හිතන්නවත් එපා කියල මම කියන්නෙ. No chance.

    දැන් accounting related jobs පවා කරලා visa දාගන්න විදියක් නැතුව යන්න වෙන අය දෙන්නෙක් දන්නවා මම.
    Nobel madi yako oscar award ekai ඔලිම්පික් wal 100m race eka 9.5 walata aduwen iwr krth tiyenna one

    දැන් නම් හොදටම පැහැදිලි PR මෙහෙ ඉදන් නම් ඇප්ලයි කරන්න බැ කියල. ජොබ් එකක් සෙට් කරන් Working Visa වත් ගිහින් අවුරුදු කිපෙකින් PR apply කරන්න දැන් plan කරගන්නව මචන් එහෙනම්. තැන්ක්ස් උබලගෙ ඇඩ්වයිස් වලට.
    ------ Post added on Jun 8, 2021 at 5:40 PM
     
    • Like
    Reactions: KMAInteract

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,085
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජීවිතේ හරි පුදුමයි කියලා හිතෙනවා මිනිස්සු ගැන කල්පණාකරාම.

    මගෙත් එක්ක ලංකාවේ එකට වැඩකරපු එකෙක් හිටියා, උගේ කෙල්ල ප්‍රෙග්නන්ට් වුන ගමං බයවෙලා ඌ ඔසී පැන්නා. තව කාලයක් යද්දී ආරන්චිවුනා ඔසී අලකරං නිව්සීලන්ඩ් ගිහිං එහේ හිටිය පිලිපීන් කෙල්ලෙක් බඩ කරලා දරු සුරතල් බල බල ඉන්නවා කියලා. 🤡
    එකපාරට විස්තරයක් නැතිවෙලා දැන් ආයේ මතුවෙලා ඉන්නවා ඔස්ට්‍රියාවල
    කෙල්ලෙකුත් බදාගෙන 😳

    ඌ නිකං කෙල්ලෝ බඩ කර කර උගේම ළමයින්ට බයේ මැගලන් වගේ දේෂ ගවේෂනයේ යෙදෙනවා🤣🤣
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    bro oya ACA nisa arab ratakata giyoth nam experience ekath ekka hoda salary ekak set wei. e wage ratakata ghin canada wage balanna try karala

    තැන්ක්ස් මචන් අයිඩියා එකට. මුලින් foriegn exposure එකක් අරන් ඉන්න එක වටිනවා වගෙ තමයි

    මාත් මොනවහරි කියන්න ඕනද🌟

    තව අව්රුදු දෙකකිං තවත් අමාරුයි කියලා විතරක් මතක තියාගනිං.

    කොරෝනා ඉවරයක් උනොත් මාකට් එකක් හැදෙන එකක් නැද්ද බන් අයිත්

    EU nam godak ratawal kelinma PR denne na. uba job ekata awith awuruda gananak hitiyama apply karanna puluwan. but godak ratawala, local language eka igena ganna ona ekata.

    Language එක තමයි ප්‍රස්නෙ නෙහ්
    Machan Canada Try karanna. ielts karanna ganna danma. Ubatama Apply karanna puluwan..
    https://www.canada.ca/en/services/immigration-citizenship.html
    Madaperadiga palayan bun 5lak eha padiyak ganna puluwan. Apartment ehemath hambenawa lamainta hoda school tiyanawa padiya ithurui.
    තැන්ක් මචන්ල අයිඩියා වලට. කැනඩා පොඩ්ඩක් දේශගුනේ අවුල් කියන නිසා වැඩිය බැලුවෙ නැ. එත් අනිත් එවට වඩා ලෙසී නම් ට්‍රයි එකක් දෙන්න ඔනෙ.

    Middle east ජොබක් කරන්න යන්න නම් හොදයි මචන්. එත් ඔකේ ඉන්න බැනෙ හැමදාම.
     
    • Like
    Reactions: KMAInteract

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    මාත් මොනවහරි කියන්න ඕනද🌟

    තව අව්රුදු දෙකකිං තවත් අමාරුයි කියලා විතරක් මතක තියාගනිං.

    ඔව් මචන් ඔසීම වෙන්න ඔනෙ නැ.


    Ow cleaning karan nm start karanna ba dan.






    දැන් නම් හොදටම පැහැදිලි PR මෙහෙ ඉදන් නම් ඇප්ලයි කරන්න බැ කියල. ජොබ් එකක් සෙට් කරන් Working Visa වත් ගිහින් අවුරුදු කිපෙකින් PR apply කරන්න දැන් plan කරගන්නව මචන් එහෙනම්. තැන්ක්ස් උබලගෙ ඇඩ්වයිස් වලට.
    ------ Post added on Jun 8, 2021 at 5:40 PM

    Ehema ekak na machan. Lankawe idan apply karanna bari ausi PR witarai. Canada PR ubata apply karannath puluwan age eka adu nisa score karanna chance wadiy. Eka balapan.

    Anika Europe ratawal balapan, e athare Green card ehemath dapan weradila wath awoth goda ne.

    Ausi nam me dan tiyena rules ma nam thiyenne 99% k sure nathi pattata tama machan tiyenne. Lankawe idan job visa ganna haduwata wedak na nearly impossible. Mn kiyanne na try karanna epa kiyala. Mama kiwwe chance eka harima adui.