මොකද්ද මේ සීන් එකවැඩ කරපු තැන කියපං බලන්න. මං කියන්නන් කන්ටැක්ට් කරගන්න ඕන කෙනාව ඕසී එම්ප්ලොයර් ස්පොන්සර්ශිප්. පර්මනන්ට් රෙසිඩන්සි ආෆ්ටර් 3-4 ඉයර්ස්.
උඹ එකවුන්ටන්ට් කෙනෙක්ද ?හහ්හා යකෝ මාත් EY තමා. උඹ තාම වැඩ කරනවද ඒකෙ?
මැදපෙරදිග එකවුන්ටින් නම් ගූ හැත්තෑව වෙලා තියෙන්නෙ අල්ලපු රටෙ උන්නැහෙලා නිසා.මචං
1 - උබෙ සීන් එකේදි ලංකාවේ ඉදල pr දාල යන්න පුලුවන් කැනඩා. හැබැයි 30ට කලින් දාන්න බැරි උනොත් ලකුනු අඩු වෙන්න පටන් ගන්නව. ඔය දේශගුණ කතානම් හිතන්නම එපා, අදින විදිහට තමා ඔක්කොම, හරියට ඇන්දම සීතල අව්ලක් නෑ .
1.1 - ශෝ මනී පෙන්නන්න පුලුවන්නම් කැනඩා student පලයන්.
කෝස් එක ඉවර වෙලා pr දාගන්න පුලුවන් ලේසියෙන්ම (99% sure)
2 - ඔසී යන්න එපා, අකවුටන්ලට කෙල වෙලා තියෙන්නෙ. වියදම් කරන සල්ලිත් අපරාදෙ.
3 - මැද පෙරදිග ජොබ් තියෙනව, ඒත් ඉස්සර වගේ ලොකූ පඩි නෑ ඉන්දියනුන් හින්ද. QS ල විතරයි දැනට ගේමක් ගහන්නෙ. හැබැයි ලංකාවට වඩා ඉතිරියක් කරගන්න පුලුවන් අනිවා.
4 - යුරෝප් ජොබ් සෙට් කරගන්න පුලුවන් IT උන්ටනම්. උබට යනවනම් student තමා. භාශා අව්ල එනව ඒත්.
* ඉතින් මගෙ අදහස උබට කඩ්ඩ ගොඩ දාගන්න පුලුවන්නම් කැනඩා බලපන්. අනිව PR දාගන්න පුලුවන් ලංකාවේ ඉදලම.
* අම්මලව ගෙන්නන්න පුලුවන් ඒව හිතන්න එපා බන්. මෙහෙම කියනකොට මල පනියි, ඒත් එයාල හින්ද උබෙ ජීවිත කාලෙම චොර කරගන්න එපා, යන්න පුලුවන්නම් පලයන්, නංගි බලාගනී, එයාල උනත් සතුටු උබ හොදින් ඉන්නවටනෙ. Practical වෙයන්.
උබ ඇතුලු යන්න බලන් ඉන්න හැමෝටම බොක්කෙන්ම ජය පතමි...
අඩෝ තැන්ක්ස් බ්‍රෝ. Mortivated.මචං

ඒක තමයි බ්‍රෝ. ඇයි කවුරුත් USA, UK වගෙ යන්න කැමති නැත්තෙ. යන්න අමාරුද නැත්නම් cost of living වැඩිද?මැදපෙරදිග එකවුන්ටින් නම් ගූ හැත්තෑව වෙලා තියෙන්නෙ අල්ලපු රටෙ උන්නැහෙලා නිසා.
ලංකාවෙන් යන කෙනෙක්ට කිව්වා වගෙ QS තමා .
ගොඩක් මන් හිතන්නෙ පඩි අඩුයි දැන් ඉස්සර වගෙ නෙමෙ කොයි ෆීල්ඩ් එකෙත්.
ඉස්සර මැදපෙරදිග බස් ඩ්‍රයිවින් කරන උන්ටත් ඩිරාම් 7000 ක් පඩි.
දැන් නම් තෙරුමක් නැහැ 2000 ටත් බැහැලා.
ඇයි බන් අපෙ උන් කැනඩා, නිව්සීලන්ඩ්,ඔසීම ට්‍රයි කරන්නෙ ?
පලයල්ලාකො ඇමරිකා.
අඩෝ තැන්ක්ස් බ්‍රෝ. Mortivated.
IELTS 8 mark ඔනෙ නෙද අඩුම. Student දාල ගියොත් එහෙ ඉදන් PR ඇප්ලයි කරද්දි ඔනෙ නැද්ද බන් IELTS.
සල්ලි ටිකක් විසි කරල අම්මලව ගන්නව බන් සෙට් උනොත්.
ඒක තමයි බ්‍රෝ. ඇයි කවුරුත් USA, UK වගෙ යන්න කැමති නැත්තෙ. යන්න අමාරුද නැත්නම් cost of living වැඩිද?
------ Post added on Jun 8, 2021 at 11:27 PM
8ක් තිබ්බොත් උබට පීආර් දාගන්න චාන්ස් වැඩී.අඩෝ තැන්ක්ස් බ්‍රෝ. Mortivated.
IELTS 8 mark ඔනෙ නෙද අඩුම. Student දාල ගියොත් එහෙ ඉදන් PR ඇප්ලයි කරද්දි ඔනෙ නැද්ද බන් IELTS.
සල්ලි ටිකක් විසි කරල අම්මලව ගන්නව බන් සෙට් උනොත්.
ඒක තමයි බ්‍රෝ. ඇයි කවුරුත් USA, UK වගෙ යන්න කැමති නැත්තෙ. යන්න අමාරුද නැත්නම් cost of living වැඩිද?
------ Post added on Jun 8, 2021 at 11:27 PM
ඇමරිකාත් හෙන ස්ට්‍රෙස් බන්.US වල ස්කිල් මිග්‍රෙට් නැහැ .
ග්‍රීන් කාර්ඩ් ලොටරි දාලා යන උන්,
H1B- වර්ක් වීසා (ඩිරෙක්ට් ඇප්ලයි කරන විදිය නොදනිමි,කම්පැනි තෲ නම් යන්න පුළුවන් ,අයි ටී උන්නැහෙලා නම් යනව )
F1- ස්ටුඩන්ට් වීසා (වත්කම් ,ටොෆල් වගෙ එව්වා ඔනි නැත්තම් ස්කොලර්ශිප්ස්)
තව ක්‍රම ඇති .
එත් වෙලා තියෙන්නෙ නිව්සීලන්ඩ්, කැනඩා ,ඔසී පොඩ්ඩක් පිනට දෙන දේවල් වැඩි.
ඉතිං රටෙ අධ්‍යාපනය ,සෞක්‍ය ,සමෘධිය වගෙ හිටන් පිනටම හම්බවෙලා පිනටම හැදිච්ච ජාතියක් විදියට
ඔය රටවල් වලට පනින්න තමා හීනය.
ඇමරිකාවෙ සේරම සල්ලි තමා .
UK USA වල මන් දන්න විදිහට work-life balance එක හරි නෑ. වැඩ නැත්තං කන්න නැතුව මැරෙන්න වෙන්නෙ. ප්‍රෙශර් ජීවිත.අඩෝ තැන්ක්ස් බ්‍රෝ. Mortivated.
IELTS 8 mark ඔනෙ නෙද අඩුම. Student දාල ගියොත් එහෙ ඉදන් PR ඇප්ලයි කරද්දි ඔනෙ නැද්ද බන් IELTS.
සල්ලි ටිකක් විසි කරල අම්මලව ගන්නව බන් සෙට් උනොත්.
ඒක තමයි බ්‍රෝ. ඇයි කවුරුත් USA, UK වගෙ යන්න කැමති නැත්තෙ. යන්න අමාරුද නැත්නම් cost of living වැඩිද?
------ Post added on Jun 8, 2021 at 11:27 PM
උදව්වක් කරන්න පුලුවන් උඹ බිග් 4 වැඩ කරන එකෙක් නං. උදව්වක් කියන්නෙ ඉන්ෆෝමේශන්. ජොබ් එකයි වීසා එකයි ගන්න එක උබේ වැඩක්.මොකද්ද මේ සීන් එක
ඔය ඔක්කොම කලා. දැන් බිස්නස් කන්සල්ටන්සි කරන්නෙ.උඹ එකවුන්ටන්ට් කෙනෙක්ද ?
ආහ් හේතුව හොයාගත්ත යාලුවෙක් ගෙන්. ගොඩක් උන් තනියම තමා රෙසිඩන්සි එක දාන්නෙ නැත්තන් ෆර්ම් එක තෲ දැම්මොත් තව අවුරුදු 2ක්ද කොහෙද උන් ගාව වැඩ කරන්න වෙනවා. අනික පට්ට ටර්න් ඕවර් එකක් තියෙන්නෙ. මොකද මේකෙ වැඩ කරන එක හෙනම ස්ට්‍රෙස් අනික මේකෙ එක්ස්පීරියන්ස් වලින් ඉන්ඩස්ට්‍රි එකේ ජොබ් එකකට යන්න පුලුවන් ඊට වඩා ලොකු ගානකට. ගොඩක් උන් කරන්නෙ ජොයින් වෙලා අවුරුදු 2-3ක් වැඩ කරලා ඉන්ඩස්ට්‍රි එකට පනිනවා. ඒකයි උන් හැම අවුරුද්දෙම 200ක් විතර ස්පොන්සර් කරල ගන්නේ.Hethuwa PR aran kattiya maru wenna ida tiyena nisa wennath puluwan.habai ithin hoda reputed company ekaka hoda job ekak nam ehema maru wenna hethuwakuth nane.
Eka hoda option ekak me dawaswala.
@VPS09 menna meka ganna puluwan nam ganin. Oka tamai ubata thiyena hodama chance eka.
මන් construction ෆීල්ඩ් එකේ.උදව්වක් කරන්න පුලුවන් උඹ බිග් 4 වැඩ කරන එකෙක් නං. උදව්වක් කියන්නෙ ඉන්ෆෝමේශන්. ජොබ් එකයි වීසා එකයි ගන්න එක උබේ වැඩක්.
කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එක ගැන නං දන්නෙ නෑ. හැබැයි ඕස්ට්‍රේලියාවෙ ලොකු ඉන්ඩස්ට්‍රි එකක් ඕක. බැරි වෙන එකක් නෑ. හැබැයි අක්ක සිටිසන් උනා කියලා එයාලට මුකුත් කරන්න අමාරුයි. ඉස්සර තිබ්බ වීසා එකක් මට මතක හටියට දැන් නෑ. ෆැමිලි එකට ස්පොන්සර් කරන්න එකම විදිය මං දන්න විදියට ඇප්ලයි කරන කෙනාට අවුරුදු 16ට අඩු වෙන්නෝන.මන් construction ෆීල්ඩ් එකේ.
වෙලාවක් තිබ්බොත් මේක බලල රිප්ලයි එකක් දාන්න.
Yearly $50,000 දone time නෙද? 2නට එ කියන්නෙ $100K.
අවුරුදු 2කින් වගෙ ඉතුරු කරගන්න බැරි වෙයිද ඔය ගාන?
2010-2011 පස්සේ UK වල සෙට්ල් වෙන්න තිබ්බ පාත් ඔක්කොම වගේ වැහුන. ස්ටුඩන්ට් ගියත් වර්ක් පර්මිට් එකක් හොයාගත්තොත් ඇරෙන්න එතනින් එහාට ඔප්ශන් එකක් නෑ. හැබැයි දැන් graduate අයට අවූ.2 ක් දෙනවා ඒත් වර්ක් පර්මිට් එකක් හොයාගන්න ඕනේ එතනින් පස්සේ. AUS / canada වගේ රටෙන් එළියේ ඉදන් PR දාලා එන්න බෑ. ඔය කොහොම ආවත් PR ගන්න වර්ක් පර්මිට්/spouse නම් ඒ වීසා කැටගරි එකේ අවු.5 කුත් හෝ අනෙකුත් ඒවගේ නම් ඒ වීසා කැටගරි එකේ ලීගලි අවු.10 කුත් ඉන්න ඕනේ. එතනින් පස්සේ citizen ගන්න තව අවුරුද්දක් ඉන්න ඕනේ. ඕවට වීස ෆී එක්කෙනෙක්ට එකපාරකට £1500-£2000 අතර ගානක් යනවා. අනික citizen උනත් දෙමව්පියන්ව ගෙන්නගන්න අමාරුයි, aussi වගේ ලේසි නෑ. එකට තියෙන්නේ adult dependancy කියලා වීසා එකක් රිෆියුසල් රේට් එක 97%යි. ගොඩක්ම UK වගේ නොයෙන්න හේතු ඕවා තමයි. ඊට වඩා ලේසි රටවල් තියන නිසා.ඒක තමයි බ්‍රෝ. ඇයි කවුරුත් USA, UK වගෙ යන්න කැමති නැත්තෙ. යන්න අමාරුද නැත්නම් cost of living වැඩිද?
------ Post added on Jun 8, 2021 at 11:27 PM
අඩෝ තැන්ක්ස් බ්‍රෝ. Mortivated.
IELTS 8 mark ඔනෙ නෙද අඩුම. Student දාල ගියොත් එහෙ ඉදන් PR ඇප්ලයි කරද්දි ඔනෙ නැද්ද බන් IELTS.
සල්ලි ටිකක් විසි කරල අම්මලව ගන්නව බන් සෙට් උනොත්.
ඒක තමයි බ්‍රෝ. ඇයි කවුරුත් USA, UK වගෙ යන්න කැමති නැත්තෙ. යන්න අමාරුද නැත්නම් cost of living වැඩිද?
------ Post added on Jun 8, 2021 at 11:27 PM
aussi wala hodata inna maseta kiyak withara wiayadamak yanawada insurance anam manam okkoma ekkaSalli tiyenawa nm parent visa ganna puluwan ikmanata mama hithanne. Natnam godak kal yanawalu. Oka ithin case eka anuwath wenas wenawa mama hithanne. Kohoma unath parent visa gana experience na.
2010-2011 පස්සේ UK වල සෙට්ල් වෙන්න තිබ්බ පාත් ඔක්කොම වගේ වැහුන. ස්ටුඩන්ට් ගියත් වර්ක් පර්මිට් එකක් හොයාගත්තොත් ඇරෙන්න එතනින් එහාට ඔප්ශන් එකක් නෑ. හැබැයි දැන් graduate අයට අවූ.2 ක් දෙනවා ඒත් වර්ක් පර්මිට් එකක් හොයාගන්න ඕනේ එතනින් පස්සේ. AUS / canada වගේ රටෙන් එළියේ ඉදන් PR දාලා එන්න බෑ. ඔය කොහොම ආවත් PR ගන්න වර්ක් පර්මිට්/spouse නම් ඒ වීසා කැටගරි එකේ අවු.5 කුත් හෝ අනෙකුත් ඒවගේ නම් ඒ වීසා කැටගරි එකේ ලීගලි අවු.10 කුත් ඉන්න ඕනේ. එතනින් පස්සේ citizen ගන්න තව අවුරුද්දක් ඉන්න ඕනේ. ඕවට වීස ෆී එක්කෙනෙක්ට එකපාරකට £1500-£2000 අතර ගානක් යනවා. අනික citizen උනත් දෙමව්පියන්ව ගෙන්නගන්න අමාරුයි, aussi වගේ ලේසි නෑ. එකට තියෙන්නේ adult dependancy කියලා වීසා එකක් රිෆියුසල් රේට් එක 97%යි. ගොඩක්ම UK වගේ නොයෙන්න හේතු ඕවා තමයි. ඊට වඩා ලේසි රටවල් තියන නිසා.
මෙහෙ ඉදල ජොබ් එකටම පැන ගන්න පුලුවන් කියලද කියන්නෙ?කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එක ගැන නං දන්නෙ නෑ. හැබැයි ඕස්ට්‍රේලියාවෙ ලොකු ඉන්ඩස්ට්‍රි එකක් ඕක. බැරි වෙන එකක් නෑ. හැබැයි අක්ක සිටිසන් උනා කියලා එයාලට මුකුත් කරන්න අමාරුයි. ඉස්සර තිබ්බ වීසා එකක් මට මතක හටියට දැන් නෑ. ෆැමිලි එකට ස්පොන්සර් කරන්න එකම විදිය මං දන්න විදියට ඇප්ලයි කරන කෙනාට අවුරුදු 16ට අඩු වෙන්නෝන.
කැනඩාවට එලියෙ ඉදල පීආර් දාල එන්න පුලුවන් මචං2010-2011 පස්සේ UK වල සෙට්ල් වෙන්න තිබ්බ පාත් ඔක්කොම වගේ වැහුන. ස්ටුඩන්ට් ගියත් වර්ක් පර්මිට් එකක් හොයාගත්තොත් ඇරෙන්න එතනින් එහාට ඔප්ශන් එකක් නෑ. හැබැයි දැන් graduate අයට අවූ.2 ක් දෙනවා ඒත් වර්ක් පර්මිට් එකක් හොයාගන්න ඕනේ එතනින් පස්සේ. AUS / canada වගේ රටෙන් එළියේ ඉදන් PR දාලා එන්න බෑ. ඔය කොහොම ආවත් PR ගන්න වර්ක් පර්මිට්/spouse නම් ඒ වීසා කැටගරි එකේ අවු.5 කුත් හෝ අනෙකුත් ඒවගේ නම් ඒ වීසා කැටගරි එකේ ලීගලි අවු.10 කුත් ඉන්න ඕනේ. එතනින් පස්සේ citizen ගන්න තව අවුරුද්දක් ඉන්න ඕනේ. ඕවට වීස ෆී එක්කෙනෙක්ට එකපාරකට £1500-£2000 අතර ගානක් යනවා. අනික citizen උනත් දෙමව්පියන්ව ගෙන්නගන්න අමාරුයි, aussi වගේ ලේසි නෑ. එකට තියෙන්නේ adult dependancy කියලා වීසා එකක් රිෆියුසල් රේට් එක 97%යි. ගොඩක්ම UK වගේ නොයෙන්න හේතු ඕවා තමයි. ඊට වඩා ලේසි රටවල් තියන නිසා.
ඔහේ ගල් වෙලා ඉන්න පුලුවන්ද බන් ඕනි තරම් කාලයක්?දන්න උන් කීයක්නං යූකේ හරිනෑ කියලා ලංකාවට ගිහිං ඉන්නවද
කොල්ලයි බල්ලයි ඔක්කොම ඇවිල්ලා අල කරනවට වඩා ලොකු දෙයක් ඔහොම හිරකරලා තියෙන එක.
යුරෝප් සෙට් එකත් බ්ලොක් හින්දා ඉස්සරහට ඉගෙනගත්ත උන්ට ඔපචුනිටීස් වැඩිපුර සෙට්වෙයි.
කොහොමත් ඔසී වගේ පොයින්ට්ස් බේස්ඩ් සිස්ටම් එකක් එයි ඉස්සරහට.![]()
Finland Sweden Canada Portugal Ireland aulak naha kiyala kiyanne. E ratawal wala inna yaluwo okkoma wage masayak athulatha part time hoyagatta.Ela machan. student yanna thama epa wenne. jobak set karagannat lesi naha neh.
firm eka through mulin yanna balanawa
Ela, site eke balanna one
------ Post added on Jun 8, 2021 at 9:01 PM
Part time tiyeda ban europe countries walat aus wage. Awruddak wage student gihin wade goda daganna bari weida
------ Post added on Jun 8, 2021 at 9:03 PM