PR අරගෙනම රට යන්න මෙ සුදුසුකම් ඇති ද??

wmdoca

Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Ela. Provincial programme ekakin set unot e province eke vitarai neda machan inna puluwan.
    Apita ait any province access karannna apply karanna puluwanda passe.
    Normally two years same province eke inna one, samahara province wala wenas wenna puluwan, 2 years walata kalin unath puluwan unta legible reason ekak dunnoth. i.e: Wena state ekakin honda job ekak set una wage, or desired job eka province eken hoyaganna bari unama wage
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Aussi nan bah mchn ..Canada wage try karapan thawa 3 years wage experience hadagena..ehema nathan student thama
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    උබේ profile එකේ හැටියට දැන් උනත් PR දාන්න පුළුවන් . හැබැයි උබට වයස තියන නිසා මන් කියන්නේ උබ කැමති රටක් තෝරාගෙන එහෙ පලයන් studies වලට.Masters එකකට වගේ . studies ඉවර කරලා එහෙමෙ පැලපදියන් වෙයන්.
    Ausi, NZ, Canada, US, Europe ඔය ඕනේ එකකට පලයන් උබට පුළුවන්
     
    • Like
    Reactions: sami_boy

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    උබේ profile එකේ හැටියට දැන් උනත් PR දාන්න පුළුවන් . හැබැයි උබට වයස තියන නිසා මන් කියන්නේ උබ කැමති රටක් තෝරාගෙන එහෙ පලයන් studies වලට.Masters එකකට වගේ . studies ඉවර කරලා එහෙමෙ පැලපදියන් වෙයන්.
    Ausi, NZ, Canada, US, Europe ඔය ඕනේ එකකට පලයන් උබට පුළුවන්

    දැන් උනත් පුලුවන් 😯