PR එක හම්බුනා එහෙනම්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    1679915407541.png


    කොල්ලා වාසනාවන්තයා :yes:
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    උන්ට මහෙ ඉන්න එක වටිනව ඇති රටකට පැනගන්න බලන් ඉන්න සිංහලුන්ට PR එක වටිනව වගේ පෙනුනට බන්…
    කොල්ලගේ visit visa එක reject උන වෙලාවේ කෙල්ලට සෑහෙන්න අවුල් ගියා. දැන් නම් අවුලක් නෑ.
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    PR එක ගැනම හිතනවා කියලා කියන්න බැහැ ඉතිං. ඕනි තරම් මිනිස්සු ඉන්නවනේ ලංකාවට කැමති. කොච්චර චාන්ස් තිබ්බත් වෙන රටවලට නොයා.
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Couple එක මෙහෙ ගෙයකුත් හැදුවෙ මෙහෙ Settle වෙන්න බලාගෙන වෙන්න ඇති... කොහොමහරි කොල්ලත් සුපිරි වැඩ්ඩෙක්... ගෙදර ගොඩක් mason බාස් වැඩෙත් කලේ පොර...
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Couple එක මෙහෙ ගෙයකුත් හැදුවෙ මෙහෙ Settle වෙන්න බලාගෙන වෙන්න ඇති... කොහොමහරි කොල්ලත් සුපිරි වැඩ්ඩෙක්... ගෙදර ගොඩක් mason බාස් වැඩෙත් කලේ පොර...
    අපේ එවුන්ට හොඳට DIY වැඩ පුලුවන් නේ මචන්
     
    • Like
    Reactions: COPS