PR එක හම්බුනා එහෙනම්

firerix

Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    බලපන් සින්ඝලු කළු කැත සිංහලයෙක් ..ඉටිකිරිස් සුද්දියක් ගොඩ දාපු හැටි අඩුතරමේ උට ඉන්ග්රිසිවත් බැ ..මොකද්ද හේතුව කොල්ලගේ හිත හොදකම මම ඕක ගැන හොයල බැලුව මු සත්තුන්ට එහෙම හෙන ආදරේ පොරක්ලු සහ ඕන එකෙක්ට උදව් කරන එකෙක් ලු ..දැක්කනේ රහස ..
     
    • Love
    Reactions: ජොසී

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    PR එක ගැනම හිතනවා කියලා කියන්න බැහැ ඉතිං. ඕනි තරම් මිනිස්සු ඉන්නවනේ ලංකාවට කැමති. කොච්චර චාන්ස් තිබ්බත් වෙන රටවලට නොයා.
    meke bahutharayak inne job karana anaathyo ithin ratakara pana ganna eka thama okunge lokuma sihine.. :rofl: lankawe indala unta godayamak naha..