.The Top Ten in 2021....
1. Japan, Singapore (192 destinations)
2. Germany, South Korea (190)
3. Finland, Italy, Luxembourg, Spain (189)
4. Austria, Denmark (188)
5. France, Ireland, Netherlands, Portugal, Sweden (187)
6. Belgium, New Zealand, Switzerland (186)
7. Czech Republic, Greece, Malta, Norway, United Kingdom, United States (185)
8. Australia, Canada (184)
9. Hungary (183)
10. Lithuania, Poland, Slovakia (182)
So we are quite close to the bottom 10.......
.
140 ( Visa Required) . Zimbabwe , Uganda (58 - Mobility Score)
.
152. Congo (46)
.
154. Ethiopia (44)
155. Sri Lanka (43)
Afghanistan is last at 166

එතකොට වීසා නැතුව ගිහිල්ලා කොච්චර දවසක් ඉන්න පුලුවන්ද?
So we are quite close to the bottom 10......![]()
Guu ratawal dekak ne. Tanikara debt. Issarahata hondama passport eka wenne Chinese passport eka2021 ලෝකයේ බලවත්ම passport එක තමා japan and singapore passport දෙක රටවල් 192කට යන්න පුළුවන් ලු වීසා නැතුව ඉන්දියාව 90 ලංකාවත් ලිස්ට් එකේ ඉන්නවා
Probably only Singapore....රටෙන් රටට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට මාස ගානක් පුළුවන්.
ඔය රටවල් 43 ක් තියෙනවා කිව්වට අපිට යන්න ඕන වෙන වැඩකට ඇති රටවල් 5ක් වත් නෑ මං හිතන්නෙ.
------ Post added on Oct 10, 2021 at 2:09 PM

Probably only Singapore....![]()
ඔය රටවල් දෙකම අපිටත් වඩා පහල ඉඳලා නැගිටපු රටවල් දෙකක්නෙ. වෙනසකට තිබ්බේ ඒ රටවල් වල නායකයො හොරකම් කරන අය නෙවේ. අවංක මිනිස්සු. උගත් මිනිස්සු. කටින් පුටින්ලා නෙවේ රියල්ම වැඩ්ඩො. රටේ මිනිස්සුන්ගෙ බුද්ධිමට්ටම ගැලපෙන පාලකයොනෙ හම්බෙන්නෙ. ඒ අතින් මේ පුන්‍ය භූමිය ගොඩාක්ම අවාසනාවන්තයි.