Prabakaran Dead

suga

Member
Feb 5, 2007
246
3
0
eththatama news 1st valata kiyalada? nethnam dr search ge news 1st da? news eka kiyala dr. search yanna gihin vage.. hariyatama dena ganne kohomada meeka api?
 

pissu_man

Member
Mar 31, 2008
519
1
0
Sri Lanka (Small Miracle)
කොටි එක්රැස් වන ස්ථානයකට ගුවන් ප්*රහාර - කිලිනොච්චිය

අද (ජන 12) උදෑසන ගුවන් හමුදාව විසින් කිලිනොච්චියේ ඉරනමඩු වැව ප්*රදේශයේ එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් ගැවසෙමින් සිටි ස්ථාන දෙකකට ගුවන් ප්*රහාර එල්ල කර තිබේ.
ප්*රථම ප්*රහාරය උදෑසන 8.15 ට එම්අයි 24 වර්ගයේ ප්*රහාරක හෙලිකොප්ටර් යානා උපයෝගී කර ගනිමින් ඉරණමඩු වැවට කි.මී. 1ක් පමණ ගිනිකොන ප්*රදේශයේ කොටි ත්*රස්තවාදීන් ගැවසෙමින් සිටින ස්ථානයකට එල්ල කළ බව ගුවන් හමුදා මාධ්*ය ප්*රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පැවසීය. ගොඩබිමේ ඉදිරියට ගමන් කරන කාර්ය සාධක බළකා 3 හි භට පිරිස් වෙත සහාය ලබා දීමේ අරමුණින් ප්*රහාරය දියත් කර ඇත.
උදෑසන 9 ට පමණ දෙවන ගුවන් ප්*රහාරය එල්ල කර ඇති අතර එහි ඉලක්කය වූයේ ඉරනමඩු වැවට කි.මී. 2 ක් පමණ උතුරු දෙසින් වූ ත්*රස්තවාදීන් ගැවසෙන ස්ථානයක් බව නානායක්කාර මහතා පැවසීය. මෙම ප්*රදේශයේ මෙහෙයුම් වල නිරත වී සිටින 57 වන සේනාංකයේ භට පිරිස් වෙත සහාය ලබා දීමේ අරමුණින් ප්*රහාරය එල්ල කර ඇත.
 

Mal Aiyya

Member
Feb 19, 2008
7,454
65
0
Peradeniya Mal Waththe...
Yako....

Look at your heading...It is totally misleading....this is totally crap...

It is true that the SLAF attacked a frequently visited camp of Prabhakaran...but NO ONE ever gave any statement regarding the death of the terrorist leader...

I suggest that this thread to be removed...Due to the high misleading nature of it,

Knowing the ability of SL ppl to spread news around with their chatter mouths will cause big mayhem in WHOLE of SL with this kinda news, plus this website is international with many international usrs, it will spread around the world, and when every one finds out that it is a lie, how many are gonna point fingers at SL govt. for n reason?

Dont post stupid threads like this machan...

If this news goes like I said...YOU my friend is punishable under the SL law, for causing disruption to country's peace keeping and orderliness via spreading fake rumours...This act was brought to practice during the tsunami times...YOur punishment may vary from 5-20 years in prison...have fun there