Prabakaran's Body Video

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Prabakaran's Body Found View This Video

    එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුරු සොයාගනී
    Menna Aluthma Video 1
    මෙන්න අඵත්ම වීඩියෝ ඵක



    දහක තුනකට පමණ කාලයක් ශ්‍රී ලංකාවට පිළිලයක් වූ හා ලෝකයේ දරුණුම ත්‍රස්තවාදි සංවිධානය ලෙස සැලකූ එල් ටී ටී ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ මළ සිරුර අද උදෑසන හමුදාවන් විසින් සොයාගත් බව ශ්‍රී ලංකා යුධ හමුදාපති ජනරාල් සරත් පොන්සේකා මහතා විසින් තහවුරු කරන ලදී.
     
    Last edited: