Diet එකක් කරන්න ගත්ත ගමන් සමහර කෑම ජාති කන්නේ නෑ කියලා හිතපු ගමන්ම ඒකම කන්න craving එකක් එනවා.
Intermittent fasting තියන වැඩත් එක්ක time plan කරලා කරන්න බෑ.
Keto වගේ ඒව practical නෑ. කොහේ හරි කෑමකට ගියොත් බඩු.
කරන්න ලේසිම , nutritions වලින් balanced වැඩේ තමයි calory count කරලා කරන එක.
මේක count කරනවා කිව්වට හැමදාම count කර කර ඉන්න ඕනේ නෑ. සතියක් දෙකක් කලාම කන්න ඕනේ ගාන තෙරෙනවා.
මම ඔය ගානෙත් වේලකට බත් 200g , low carb එලවලු කෝප්ප 1 , මස් මාලු 80-100g ගානේ වේල් 2ක් කාල.
ලොකු කෙසෙල් ගෙඩියක්, apple ගෙඩියක්, සීනි හැදි 2k දාල කිරි තේ එකක් එහෙමත් බිව්වා. Cheese වගෙත් කෑවා.
Tips තමයි
බත් අර ගානට කාල නවත්තන්ම වෙනවා. පිටි කෑමත් totally cut.
බනිසක් කාල සීනි නැති tea බොනවට වඩා සීනි දාලම tea බොන එක හොදයි .
Cream cracker 2ක් කාල සීනි නැතුව තේ බොනවා කියන්නේ මහම ගොන් වැඩක්.
පුලුවන්නම් කරපල්ලා. කිලෝ 5-10 මාස දෙකෙන් වැඩි අමාරුවක් නැතුව අඩු කරගන්න පුලුවන්

- අඩුම ගානේ දවසට පැයක්වත් ඇවිදින්න ඕනේ
- BMR එක calculate කරගෙන activity level එකට අදාල calories ගාන බලාගන්න.
- https://www.garnethealth.org/news/b...sal Metabolic,basal) life-sustaining function.
- සාමන්‍යෙන් කිලෝ 1 අඩු කරන්න calories 7700 deficit එකක් ඕනේ. සතියට කිලෝ 1 අඩු වෙන්න දවසට 1100.ඊට වඩා යන්න හොද නෑ
- අර bmr එකෙන් ආපු ගානෙන් 1100ක් අඩු කලාම මට 1600 විතර ආවේ.