Prado ගැටලුවක්

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    මචන් මේක 2010 Prado එකක් නෙව. කොහොමද මේකට modellista face එකක් තියල තියන්නේ?

    000179539_1.jpg

    http://www.autolanka.com/cars/toyota/toyota-prado-colombo-179539.html
     
    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    athule joints okkoma ekai neh facelift version ekakadi wenne outer appirence eka wenas wena eka witharai neh... ehema wenna athi oya prado ekata aluth look eka aran thiyenne
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේක 2010 කියල ෂුවර් ද.. :eek::eek::eek::eek:
    2014 චෂන් එකේ බැක් සයිඩ් එක මේ වගේ නෙමේ නේ..:no::no::no::no:
    මූණ කට සම්බල් වෙන්නවත් වැදිලද දන්නේ නෑ..:dull::dull::dull::dull:
    හැබැයි හොඳටම හදල නම් ගානත් සාධාරණ නම් අවුලක් නෑ නේ .. :):):)
    2010 එකේ නැඟලා 2014 එකේ යනව වගේ යත හැකි..:cool::cool::cool:
    2014 එකේ පැට්‍රොල් කෙරුවාව වැඩි කතාවක් කියනවා..
    ඕවගේ හයිබ්‍රිඩ් එන්න ගත්ත දාට තමා වෙසල් වලට ඇඬෙන්නේ...:lol::lol::lol:

    උඹ මේ ප්‍රාඩෝ එක ගන්න බලන සීන් එකක් නම් විතරක්
    වැඩි දුර විස්තර සඳහා රත්තරං ගෙන් මේ ගැන විමසන්න..:):):)

    දැකලා පුදුමෙට වගේ දැම්ම සීන් එකක් නම් ඒත් කියල බලහන්..මොනව හරි කියයි..:lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ලෙක්සස් රේන්ජ් එකේ දැනටත් තියනවා හයිබ්‍රිඩ්... ප්‍රාඩො එකේත් කන්සෙප්ට් තියනවා
    2016 ලැන්ඩ් කෲසර් එක අනිවා හයිබ්‍රිඩ්..

    ඒ උනාට වෙසල් එකට අවුලක් වෙන එකක් නැ. ප්‍රාඩොහයිබ්‍රිඩ් එක නම් ගන්න වෙන්නේ නැ වෙසල් 3ක්වත් විකුනන්න වෙයි..
     
    Last edited: