Prank Call එකක් එනවා බන්
මචන්,
මොකෙක්ද එකෙක් ගෙදර Lankabell එකට Call කරලා phone එක TV එකක් ගාවින් තියල තියෙනවා බන්. මම දැන් phone එක answer කරලා ඔහේ තියෙන්න ඇරියා loudspeker දාල. මොකද බන් කරන්නේ මේකට?