අඩෝ මට මතක් වුනා අර Aruna47 (එළකිරි තහනම් වචනය) දවසක් නිග්ගට call කරලා උගෙන් කුණුහරප අහගෙන මේකේ දැම්ම වෙලාවේ මම උද පැන පැන හිනා වෙච්ච හැටි. මිනිස්සුන්ට එහෙම දේවල් කරන එක වැරදියි කියල දැන් තමයි තේරෙන්නේ.
Karma is a bitch.![]()




තොට වෙන්නෙ සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට නොවෙන දේවල්නේ වේසියෙ..
රිසිවර් එක තියපං උඹත් ටීවී එක ගාවින්.. සද්දෙට ටීවී එක දාලා තියපං..
උගේනේ බං බිල් එක යන්නෙ.. උඹගෙද..

අන්න Idea එක. ගොඩක් ස්තුතියි මචන්...
දෙන්නම් ජම්බු...![]()
A. සිරියා;18432839 said:බලාගෙනයි කුකුලෝ, උඹයි ගේම දුන්නෙ කියල ඌට මීටර් උනොත් එහෙම උඹේ number එකත් දායි. එළ, මට්ටු නොවෙන්න කරන දෙයක් කරපං

සාමාන්‍ය මනුස්සයෝන්ට මෙහෙම දේවල් වෙන්නේ නැද්ද බන්? ලෝකයා මාව විහිලුවකට අරන්ද?![]()

නැත්තං.. මොන මෝඩයද ෆෝන් එකේ සල්ලි කපාගෙන ඔය වගේ ආතල් දෙන්නෙ.. විනාඩියක් දෙකක් නම් කමක් නෑ.. විනාඩි බර ගාණක් නේහ්.. ඌට බිල් එක යනවට වඩා උඹට ආතල් දෙන එක වැදගත්.. ඒ කියන්නේ ලෝකයා උඹව විහිලුවට අරන් කියන එක තමා සහෝ..






මානසිකව වැටුනා සහෝ. ලිං පතුලේ ඉඳන් type කරන්නේ.![]()





පොඩ්ඩක් ගොඩ වරෙන් බන් එහෙනම් දැන්
වරෙන් සිතල වතුර වීදුරුවක් බොන්න
ඊට පස්සේ බැරියැ ආයේ ලිදේ පනින්න![]()

මානසිකව වැටුනා සහෝ. ලිං පතුලේ ඉඳන් type කරන්නේ.![]()

A. සිරියා;18432839 said:බලාගෙනයි කුකුලෝ, උඹයි ගේම දුන්නෙ කියල ඌට මීටර් උනොත් එහෙම උඹේ number එකත් දායි. එළ, මට්ටු නොවෙන්න කරන දෙයක් කරපං


ජේසේ මගෙන් එකෙක් හරි ඇඩ් එකක් තිබ්බා කියලා කෝල් කලොත් උඹලගේ ගෙදර නම්බර් එක ශ්‍රී ලන්කන් ගේ සයිට් එකේ දානවා දැනගනින් අඩෝ.![]()

අඩෝ එහෙමත් සයිට් එකක් තියේද? අදමයි ඇහුවෙත්. උඹ නම් දන්නවා නේද ඒ වගේ සයිට් ගැන හොඳට?


දුක නැද්ද සහෝ මම නැති එලකිරිය ගැන හිතද්දී?![]()

උඹ මට දවසක් PM එකෙන් ලින්ක් එක එවලා දැන් නොදන්නවා වගේ ඉන්නවා නේද සහෝ..![]()

උඹ මට දවසක් PM එකෙන් ලින්ක් එක එවලා දැන් නොදන්නවා වගේ ඉන්නවා නේද සහෝ..![]()




දැන් ඉතින් අහුවුනාට පස්සේ මගේ පැත්තට දාන්න එපා බන්. අද හැමෝම දැනගත්තා උඹේ විකුර්ති මානසිකත්වය ගැන. හිටපන් මම Radioactive ට කියන්න උඹ ගැන. ඌට පුළුවන් වෙයි සමහරවිට උඹව ගොඩ දාන්න.![]()




අඩේ උබලා දෙන්නම ආශ්‍රය කරන්නත් බයයි වගේ![]()
![]()