Prashnayak

topkollek

Well-known member
  • May 22, 2014
    42,997
    1
    57,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ai ban Me godak minissu, Loan/lease dala gewal hadan, Car aran Lamai hadan sahenna amaruwen Rola Gahan jiwath wenne? aththatama Mokakda Un balaporoththu wenne? Anith ayata penna Jiwath wennada? Aththatama sathuten da? Relax ekenda jiwath wenne jiwithe Hodama widinna one kale?


    Mage nan athal eka Mulu lokema awidala enna wife ekka. Patta ne, Podi geyak tibbama athi watila inna. Car one na. [/SIZE]

    different ways of thinking
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    අනේද කියන්නේ.මම නම් කියන්නේ ඉන්න ටික කාලේ පුළුවන්තරම් ෆන් ගන්න ඕන පුළුවන් කමක් තියෙනවනම් නැත්නම් ඒත් කමක් නැහැ පුළුවන් විදිහට ෆන් එක ගන්න ඕන උන් ගත්තු දෙන්.දැන් බලපන් ලංකාවේ මිනිහෙක්ගේ ආයුෂ අවුරුදු 60-70යි.මැරුණට පස්සේ වලේ ඉදන් ඕවා කරන්නද:lol:.ලෝන් දාලා හරි මොන මගුලක් කරලා හරි ගෙයක් හැදුවහම අඩු ගානේ ඒවා ළමයින්ට හරි දෙන්න පුළුවන් නේ.ඔය සෙල්ෆිෂ් උන් තමා අනේ මොකටද ඕවා පොඩි කාමරයක් තිබ්බහම ඇති කියලා හිතන්නේ.අර කුහක ජෙප්පෝ වගේ.උනුත් ඒකනේ highway රටකට මොකටද highway කන්නද කියලනේ අහන්නේ.හැබැයි උනුත් highway එකේ යනවා.:lol:.

    patta kathawa :lol::lol::lol: