Surya Rashmi

Banned
Jan 28, 2016
60
6
0
Hi, Mage malli game idala class ekata yana pare atharamaga 3 wheel park ekak thiyenawa. Ethanin malli yanakota un mallita anan manan kiyanawa. Mekata nithimaya paththen mokada karanna puluwan?
 
Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    වැඩිහිටියෙක්ට කියල ඒ ගොල්ලොත් එක්ක කතාකරල ප්‍රශ්ණය විසදාගන්න
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කොල්ලෙක්ට වත් පාරේ නිදහසේ යන්න බැරි කාලයක් මේක අපේ පැත්තේ කෙල්ලෝ ඊට හපන් උන්ගේ යාලුවෝ එක්ක සෙට් උනාම තට්ටු ගෙයක් උඩ ඉඩන් බැල්කනියට ඇවිත් පහල යන කොල්ලන්ට උසුළු විසුළු කරනව ලැජ්ජයි ඔයි කෙල්ලො විහිලු කලාම උඩවත් බලන්නේ නැතුව ඩික්මන් අඩියෙන් ගෙදර එනව කාට කියන්නද මේවා ජෝකර් කෙනෙක් වෙයි මේව කියන්න ගිහින්:angry:
     
    :angry::D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,390
    1
    58,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හයර් එකක් යමු කියල එක්ක ගිහින් එකා ගානෙ මරපන්:lol:

    කොහොම උනත් මල්ලි වෙන පාරකින් ගියා නම් හොඳවෙයි
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොල්ලෙක්ට වත් පාරේ නිදහසේ යන්න බැරි කාලයක් මේක අපේ පැත්තේ කෙල්ලෝ ඊට හපන් උන්ගේ යාලුවෝ එක්ක සෙට් උනාම තට්ටු ගෙයක් උඩ ඉඩන් බැල්කනියට ඇවිත් පහල යන කොල්ලන්ට උසුළු විසුළු කරනව ලැජ්ජයි ඔයි කෙල්ලො විහිලු කලාම උඩවත් බලන්නේ නැතුව ඩික්මන් අඩියෙන් ගෙදර එනව කාට කියන්නද මේවා ජෝකර් කෙනෙක් වෙයි මේව කියන්න ගිහින්:angry:

    අනා කොහෙද බන් උබේ ගෙවල් ?:P:P
    ආසයි ඒ නන්ගිලගෙ විහිලු අහන්න :(:lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මල්ලිට කියපන් උන් විහිලු කලාම ඌටත් හිනාවෙලා මොකක් හරි ජෝක් පාරක් දාන්න කියලා... මූන පුක් කරන් මල පැනලා වගේ යන්න එපා කියපන්...

    උන්ට් ඕකේ ආතල් එකක් තියන නිසානේ කරන්නේ... ඒක නැති උනාම නවත්තයි නිකන්ම...
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    joke kala kiala monawa karannada, nikan ohe paduwe inna kiannawa. mehema hema ekkenektama karanna giyoth hodata tiyey