Pray for ..... (new version)

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
නොදන්න කමට කරන ගොන් වැඩ.. ඔකෙන් වෙන්නේ රට තවත් කුජීත වෙනවා. මෙහෙම වෙලාවකවත් අඩු තරමේ වචනෙන් කියන්න බැරි නම් එහෙව් ජාතියකට ලොකේ උදව් කරයිද අනාගතේදී.. ලොකුම කරුමේ කියන්නේ ඔය පොස්ට් එක හදපු එකා දන්නේ නැ, GSP+ එක කපලා ඇගලුම් ටික යුරොප් උන් නොගත්තොත් ඔය පොස්ට් එක ලියන්නවත් ඌට කරන්ට් එක නැති වෙනවා රට බන්කලොත් වෙනවා කියලා.. ලන්කාවේ ගොඩක් මිනිස්සු හොදයි.. ඔය බහුතර උන්ගේ මතේ නෙමෙයි.. නමුත් ටික දෙනෙක් ඉන්නවා රට නලලේ තියාගෙන ඉන්නේ. හරියට ලොකේ ලන්කාව ඇතුලේ තියනවා වගේ.. උන් දැනගන්න ඔනේ මේ රට තනිකරම දුවන්නේ ගැනු පිටරට යවලා එකතු කරල ඩිනාර් ටිකෙන් කියලා. එව්වා වෙනස් කරගන්නේ නැතුව අපිට පුලුවන්ද ලොකෙට රෙස්පොට් පෙන්නන්න..

:yes::yes::yes:
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Photo eke yata inne French ekkenek neme Palestine ekek
ඔව්.. මාත් එක කියාන හිටියේ අමතක උනා. ප්‍රන්ශ ඇටැක් එකේ ෆොටො එකක් නෙමෙයි ඔය.. මොනවා උනත් මිනිස්සු මැරෙන එක පව්. නමුත් අනුන්ගේ බොම්බා තමුන්ගේ දේශපාලනේට යොදාගන්න කැත පුරුද්ද ලන්කාවේ උන්ට තාම තියනවා.. ඔස්ට්‍රිලියාවේ ඇමෙරිකාවේ මිනිස්සු අනේ අපොයි කියනකොට ලන්කාවේ ටික දෙනෙක් ඔය වගේ කතා කියනවා.. ඉතින් ලන්කාව හැමදාම මිනිකන්නන්නේ දේශය තමයි.. ඇයි ලේ ටිකක් මල මිනියක් පේන්න බැ විකුනගෙන කන්න බලන්නේ තමන්ගේ දේශපාලන මතවාදය ගෙනියන්න..
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම දැක්කා ඔස්ට්‍රිලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් එකත් ප්‍රන්ශ ෆ්ලැග් එකේ පාටින් ලයිට් කරලා තියනවා, අද යූටියුබ් එකත් එහෙමයි.. මිනිස්සු වචනෙන් හරි කරනවා තමන්ට පුලුවන් දේ.. ලන්කාවේ උන් අතීතෙම අවුස්ස අවුස්ස ඉන්නවා ගොඩ යන්න හදන්නේ නැ..
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
මම දැක්කා ඔස්ට්‍රිලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් එකත් ප්‍රන්ශ ෆ්ලැග් එකේ පාටින් ලයිට් කරලා තියනවා, අද යූටියුබ් එකත් එහෙමයි.. මිනිස්සු වචනෙන් හරි කරනවා තමන්ට පුලුවන් දේ.. ලන්කාවේ උන් අතීතෙම අවුස්ස අවුස්ස ඉන්නවා ගොඩ යන්න හදන්නේ නැ..

ow MCG ekath ehemai :yes::) dakinakota hirikithai ban lanakawe un natana natilla..eka ekaa margannawa/hint gahagannawa..kalkanni :dull::dull:

12241753_1077880385558138_8510632055043215263_n.jpg
 
ඒක නම් ඇත්ත මචන්.. කොච්චර උනත් මට දුක හිතුනා මම ඒ වෙනුවෙන් මුකුත් කලේ නැ කියලා.. මෙහේ මිනිස්සු බොම්බා ගහනකොට වෙඩි තියනකොට තමන්ගේ ආරක්ශාවට පෙරලගෙන දුවලා නැ බන්.. ස්ටේඩියම් එකට බොම්බා ගහනකොට ඉවැකුවේට් කරනකන්ම මිනිස්සු තුවාල කාරයන්ට උදව් කරලා. තමන්ගේ ජීවිතේ දෙවෙනි කරලා.. සමහර මිනිස්සු ගෙවල් ගාව බොඩ් දාලා ටුවිටර් කරලා ඉන්න හිටින්න තැනක් නැති අය ඉන්නවනම් එන්න අපි කාමර දෙන්නම් ගෙවල්වල කියලා.. තව සමහර පැරිස් උන් උදේ ඉදන් පොලිම්වල ලේ දෙන්න.. ඒ අතින් බලපුඅහම මේ අය ප්‍රේ කරන්න කිය කිය කැ ගහන එක අසාදාරන නැ.. ජාතියක් හැටියට මුන්ගේ එකමුතුකම දැක්කම ඇඩෙනවා. ඔක ලන්කාවේ උනානම් මෙලහට විරුද්ද පක්ශේ උන් ආන්ඩුව පෙරලලා..

අනේ බං..

මෙහෙ ලංකාවේ බෝමබ පිපිරෙද්දි මිනිස්සු මැරෙද්දි

අපේ මිනිස්සු තමයි බෝම්බ තැන් වලට ගිහින් මිනි ඇද්දේ....කොටි පැති වලට ගිහින් බේත් කලේ..අපේ මිනිස්සු තමයි තුවාල වෙච්ච මිනිස්සු ගිහින් ඉස්පිරිතාල වලට ගෙනිච්චේ.....හැබැයි අපේ මිනිස්සු කලේ ඔවා හිතේ තියන කැක්කුමට මිසක් ෂෝ එකකට නෙමෙයි...අන්තිමට යුද්ධයට ගිහින් රට බේරගන්න ජිවිතය දුන්නෙත් අපේ මිනිස්සු තමයි....

නිකම් නෙමෙයි යුධ විරෝධින්ගෙනුයි...උඹලැ සුදු මහත්තයාලගෙයි අපමණ බැනුම් අහගෙන

අපේ මිනිස්සු අපේ මිනිස්සුන්ව බේරගන්න වැඩ කලා....උඹ මොනාද බං කලේ මේ රටේ මිනිස්සු වෙනුවෙන්? පැත්තක ඉඳන් අඩුපාඩු හොයන්න? උඹ මොනාද කරල තියෙන්නේ?

මේ රටේ අඩුපාඩු හොයන පරයෙක් වෙන්නේ නැතුව හිටිං...
 
නොදන්න කමට කරන ගොන් වැඩ.. ඔකෙන් වෙන්නේ රට තවත් කුජීත වෙනවා. මෙහෙම වෙලාවකවත් අඩු තරමේ වචනෙන් කියන්න බැරි නම් එහෙව් ජාතියකට ලොකේ උදව් කරයිද අනාගතේදී..
කොහොමත් අවශ්‍ය වෙලාවකදි උදව් කරලා නැනේ බං...අවුරුදු 30 ක් තිස්සේ කොටි මිනි මරද්දි කොටින්ගේ පැත්ත ගත්ත රටක් කොහොමද බං අපිට උදව් කරන්නේ?


ලොකුම කරුමේ කියන්නේ ඔය පොස්ට් එක හදපු එකා දන්නේ නැ, GSP+ එක කපලා ඇගලුම් ටික යුරොප් උන් නොගත්තොත් ඔය පොස්ට් එක ලියන්නවත් ඌට කරන්ට් එක නැති වෙනවා රට බන්කලොත් වෙනවා කියලා..

අනේ බං උඹ හිතන තරම් ලංකාව බංකොලොත් නැ...උඹලගේ සුදු මහත්තයාලගෙ දංකුඩ කකා ඉන්න තරම්...

ලංකාවේ ආණ්ඩුව GSP+ ඉල්ලුවේ නැ...මොකද අපිට ඕන නැති නිසා...හැබැයි ඒක නැතුවත් අපේ ඇඟලුම් අපනයනය වර්ධනය වුණා...


ලන්කාවේ ගොඩක් මිනිස්සු හොදයි.. ඔය බහුතර උන්ගේ මතේ නෙමෙයි.. නමුත් ටික දෙනෙක් ඉන්නවා රට නලලේ තියාගෙන ඉන්නේ. හරියට ලොකේ ලන්කාව ඇතුලේ තියනවා වගේ..
මුන් දන්නවා බං ලංකාව තියෙන්නේ ලෝකෙ ඇතුලේ කියලා...හැබැයි උඹලා වගේ සුද්දට යටින් තියේ කියල හිතන්නේ නැ එච්චරයි

උන් දැනගන්න ඔනේ මේ රට තනිකරම දුවන්නේ ගැනු පිටරට යවලා එකතු කරල ඩිනාර් ටිකෙන් කියලා. එව්වා වෙනස් කරගන්නේ නැතුව අපිට පුලුවන්ද ලොකෙට රෙස්පොට් පෙන්නන්න..

අනේ උඹ දන්න රෙද්ද බං.....

මේ රටේ ආදායම එන්නේ අපනයනය, සංචාරක, වගේ දේවල් වලින්..උඹ දන්නවාද ලංකාව shipping වලින් කොච්චර හම්බ කරනවද කියල? උඹ දන්නවාද ලංකාවේ IT industry එකක් තියනවා කියල?
උඹ දන්නවාද ලංකාව තිරිඟු පිටි හිටන් අපනයනය කරනවා කියලා?

දන්න රෙද්දක් කතා කරපන්...උඹේ වහල් මානසිකත්වයට හරියන්න ලංකාව පහත් කරන්නේ නැතුව.......උඹ මොනාද බං ලංකාවට කරලා තියෙන්නේ?
 

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
pita rata case ekak nisa mehe un profile pic wenas karagena
lankawe unta bomba gahaddi nugegoda,kabithigollewa bus bomb eka,train bomb eka maradane mewa weddi oya ekekwath ke gahuwada ?
dan ithin ape pakayonta pita rata terrorist attack ekak awilla eke un marunama thamai profile pic maru karanna mathak wela thiyenne
lankawe unma me thread eke lankawata baninawa.pita ratawal hondailu.
gangen wathura beela muhudata aavadana pakayo
Rep kapapan.ubalata lankawa watinne nathi wunata meka watina un innawa.
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, යුරෝපය, මේ හැම එකක්ම එක ගොඩේ තියන රටවල් තමයි

ow ban awulak na thin loke uthumma rata ne lankawa ea nisa awulak na, anith hama ratakama minissu mari mari upadinawa, oya hama ratakma ekama gode thiyenne patta chater, lankawe minissu tharan hoda minissu kohewath na ekai aththa :yes: godak minissu lankawata migrate wenna inne :)
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අටවසරෙ පොඩි උන්.. අද නිවාඩු නේහ්.. ඉතිං රඟනවා.. කොමෙන්ට් එකක්, ලයික් එකක් අරන් ජීවිතේ සාර්ථක කරගන්න කියලා..:lol:

    පව් යකෝ.. :lol: