Pray for ..... (new version)

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    fb එකේ ගාටනකොට දැක්කෙ. දැක්කහම දුකයි ඉතින්.. තීරණය බොලාලගෙ අතේ...​

    W1CggRl.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අටවසරෙ පොඩි උන්.. අද නිවාඩු නේහ්.. ඉතිං රඟනවා.. කොමෙන්ට් එකක්, ලයික් එකක් අරන් ජීවිතේ සාර්ථක කරගන්න කියලා..:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ත්‍රස්ථාවාදයේ සැබෑ ස්වරූපය ප්‍රංශ පාලකයින්ට අවබෝධ වෙනකොට, රටේ අහිංසක ජනතාව ජීවිත වලින් වන්දි ගෙවලා හමාරයි. මුන් එදා අපේ රටේ තිබ්බ දුක තේරුම් ගත්තේ නෑ. අඩුම ගානේ දැන්වත් ඒක තේරුම් ගත්තොත් ඇති. කොයි රටේ මැරුනත් ඒ අහිංසක මිනිස්සු.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    sirawata ban :( thawa owa saadaraneeya karana minissuth innawa ithin thawa monada ban :(
    ඒක නම් ඇත්ත මචන්.. කොච්චර උනත් මට දුක හිතුනා මම ඒ වෙනුවෙන් මුකුත් කලේ නැ කියලා.. මෙහේ මිනිස්සු බොම්බා ගහනකොට වෙඩි තියනකොට තමන්ගේ ආරක්ශාවට පෙරලගෙන දුවලා නැ බන්.. ස්ටේඩියම් එකට බොම්බා ගහනකොට ඉවැකුවේට් කරනකන්ම මිනිස්සු තුවාල කාරයන්ට උදව් කරලා. තමන්ගේ ජීවිතේ දෙවෙනි කරලා.. සමහර මිනිස්සු ගෙවල් ගාව බොඩ් දාලා ටුවිටර් කරලා ඉන්න හිටින්න තැනක් නැති අය ඉන්නවනම් එන්න අපි කාමර දෙන්නම් ගෙවල්වල කියලා.. තව සමහර පැරිස් උන් උදේ ඉදන් පොලිම්වල ලේ දෙන්න.. ඒ අතින් බලපුඅහම මේ අය ප්‍රේ කරන්න කිය කිය කැ ගහන එක අසාදාරන නැ.. ජාතියක් හැටියට මුන්ගේ එකමුතුකම දැක්කම ඇඩෙනවා. ඔක ලන්කාවේ උනානම් මෙලහට විරුද්ද පක්ශේ උන් ආන්ඩුව පෙරලලා..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    sirawata machan bokken :( math dakka oya scene eke godak videos and pics wagayak dakka minissu sahena blood denna polim wala innawa :( thawa ekak dakka window ekaka ellila inna kellek wa berganna try karana ekak :( thawa ekak dakka journalist kenek wedi wadila innaddith kenek beraganna scene ekak :( eka neme 19 years old Ausi high school iwara una kellek holiday ekakata Paris gihin innakota oya welawedi 3-4 parak wedi wadila.. operation eka karapu gaman mehe idan PM katha karala kiyanawa mehe hamoma eya gana hithanawa kiyala..baya wenna epa kiyala..podi kellek machan :dull: onna ohomai minissunge ekamuthu kama..lankawe minissu nan 90%k ma ganna deyak na machan.. rate nayakayage idan podi eka wena kan.. :(
     
    සිරාවට මචන්.. උබේ කතාවනම් සහතික ඇත්ත.. මම පැරිස් එන බව කොහෙන් දැනගත්තද මන්දා කැනේඩියන් එම්බසි එකේ ෆ්‍රාන්ස් උන් මට කතා කලා විස්තර අහන්න.. ඒ වගේම මාත් එක්ක ඉන්න රශියන් යාලුවෙක්, ඌටත් රශියන් එම්බසියෙන් කතා කලා.. අපේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නවා සින්හල ෆැමිලි එකක්. ඔක්කොම වර්ක් වීසා වලට ඉන්නේ සිටිසන් නැ.. ඒ එකෙකුටවත් ලන්කාවේ එම්බසියෙන් කතා කරලා උන්නද මලාද කියලා අහලවත් නැ.. මෙලො රහකට නැති තානාපති සේවයක්.. ලන්කාවේ සින්හල කොමියුනිටි එකේ අය තමා තම තමන් දන්න අයගේන් විස්තර එකතුකරලා තානාපති කාර්යාලයට කියලා තියෙන්නේ අවුලක් නැ ඒ අයට කියලා.. එතකන් අරුන් හොයලා බලලා නැ. මුන්ට පඩි ගෙවලා තියාගන්න උන්ට ගහන්න ඔනේ..
     
    sirawata machan :(:( godak lankawen pitata giyath lankawe un lankawe unta udaw karanne na ban..udawwak illuwa ha kiyala innawa passe hoyagannath na.. but ea athara hoda minissuth innawa man dakala thiyenawa lankawen awilla hithana pathana widiya wenas karala ekinekata udaw karana :yes:lankawe embassy th ithin ochchara thama...owata pathwenneth ithin oya minssumane ane manda ban wadak na :(:dull:

    me anith ewun meke inna hangi hangi rep kapanawa penawane

    reputation_neg.gif
    Pray for ..... (new... 11-15-2015 02:55 PM sira sinhala huththala elola danna oni. insha allah.. +6
     
    පව් බන්.. අවන්කවම මෙහේ උනත්, කැනඩාවේ උනත් ඔස්ට්‍රිලියාවේ උනත් ලන්කාවේ මිනිස්සු ගැන රජය හොයලා බලන හැටි නම් අන්තිමයි.. මකර කටට දාන්න වගේ කටුනායකින් එනකොටනම් ඉන්නවා ටැක්ස් ගහන්න බලාගෙන.. ඒත් ඒ ටැක්ස් එක දෙන මිනිහා වැඩ කරන රටේ විපත්තියක් උනාම ඒ මිනිහා ගැන බලන්න එකෙක් නැ.. මෙහේ බෞද්ද සින්හල අය සන්විදානයක් හදාගෙන ඉන්නවා මචන්, මටත් කිව්වේ ඒ අය තමා.. ඒ කට්ටිය තමා ඊයේ පෙරේදා දෙකේම සින්හල අය ගැන හොයලා බලලා තියෙන්නේ.. ඔක්කොම වගේ හැම කෙනාවම දන්නවා.. ඉතින් ලෙසියි හොයලා බලන්න. එහෙම හරි ඒ මිනිස්සු එකමුතුව ඉන්න එක ලොකු දෙයක්.. ආන්ඩුවෙන් නම් සත පහක වැඩක් නැ. සාදාරනයි බන් ඒ මිනිස්සු ලන්කාවට නොයා අමතක කරලා මෙහේ සිටිසන් ගහලා ඉන්න එක.. එපා වෙනවනේ.. තමන්ගේ කියලා නායකයෙක් මෙහෙමවත් වෙලාවක හොයලා බලන්නේ නැත්තම් මොකටද?

    රෙප් කපන අනාතයො ගැනනම් කතා කරලම වැඩක් නැ.. උන්ට ලොකේ ප්‍රශ්නයක් උනත් ලන්කාවේ ප්‍රශ්නයක් උනත් අනිත් එවුන්ගේ අදහසක් ඉවසන්න බැ.. උන් විතරයි හරි.. අනිත් උන් ඔක්කොම වැරදියි..
     
    Last edited:

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28

    ඕක නම් ලංකාවේ තියන ලොකු ප්‍රශ්නයක් ...අනිත් අයගේ මත වලට සහ තීරණ වලට ගරු කිරීම කියන එක අපේ උන්ට උගන්වන්න ඕනේ ..
    කවුරු හරි කරන යමක් දෙස දැක්කත් කියන්නේ 'ඕක ඔහොම කරලා හරි යන්නේ නෑ ' කියල නේ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පව් බන්.. අවන්කවම මෙහේ උනත්, කැනඩාවේ උනත් ඔස්ට්‍රිලියාවේ උනත් ලන්කාවේ මිනිස්සු ගැන රජය හොයලා බලන හැටි නම් අන්තිමයි.. මකර කටට දාන්න වගේ කටුනායකින් එනකොටනම් ඉන්නවා ටැක්ස් ගහන්න බලාගෙන.. ඒත් ඒ ටැක්ස් එක දෙන මිනිහා වැඩ කරන රටේ විපත්තියක් උනාම ඒ මිනිහා ගැන බලන්න එකෙක් නැ.. මෙහේ බෞද්ද සින්හල අය සන්විදානයක් හදාගෙන ඉන්නවා මචන්, මටත් කිව්වේ ඒ අය තමා.. ඒ කට්ටිය තමා ඊයේ පෙරේදා දෙකේම සින්හල අය ගැන හොයලා බලලා තියෙන්නේ.. ඔක්කොම වගේ හැම කෙනාවම දන්නවා.. ඉතින් ලෙසියි හොයලා බලන්න. එහෙම හරි ඒ මිනිස්සු එකමුතුව ඉන්න එක ලොකු දෙයක්.. ආන්ඩුවෙන් නම් සත පහක වැඩක් නැ. සාදාරනයි බන් ඒ මිනිස්සු ලන්කාවට නොයා අමතක කරලා මෙහේ සිටිසන් ගහලා ඉන්න එක.. එපා වෙනවනේ.. තමන්ගේ කියලා නායකයෙක් මෙහෙමවත් වෙලාවක හොයලා බලන්නේ නැත්තම් මොකටද?

    sirawata machan :( ehema inna eka nan loku deyak :) oka hamadama thiyena deyak machan thawa awurudu 100k api hitiyath edatath lankawa ochchara thama.. minssu hithana pathana widiye prashnayk ne oka kawadawath wenas wenne na hama ekaama hodala ganna bane :( deshapaluwonta oneth thaman goda yanna hama ekaama ehemai..

    oya asse mehema un innawa hena gahuwath lankawa hodai gaga inna..

    http://www.elakiri.com/forum/showpost.php?p=19287319&postcount=21

    u danne na oya eka terrorist attack ekak dunnoth mulu lankawama iwarai eka dawasin kiyala.. goda enna ekekwath anikata udaw karanne nane..

    thamath share wenawa mewa fb eke..dagena mun share karanawa... :dull:

    12247054_10206903708783910_2405825998812224670_n.jpg
     
    නොදන්න කමට කරන ගොන් වැඩ.. ඔකෙන් වෙන්නේ රට තවත් කුජීත වෙනවා. මෙහෙම වෙලාවකවත් අඩු තරමේ වචනෙන් කියන්න බැරි නම් එහෙව් ජාතියකට ලොකේ උදව් කරයිද අනාගතේදී.. ලොකුම කරුමේ කියන්නේ ඔය පොස්ට් එක හදපු එකා දන්නේ නැ, GSP+ එක කපලා ඇගලුම් ටික යුරොප් උන් නොගත්තොත් ඔය පොස්ට් එක ලියන්නවත් ඌට කරන්ට් එක නැති වෙනවා රට බන්කලොත් වෙනවා කියලා.. ලන්කාවේ ගොඩක් මිනිස්සු හොදයි.. ඔය බහුතර උන්ගේ මතේ නෙමෙයි.. නමුත් ටික දෙනෙක් ඉන්නවා රට නලලේ තියාගෙන ඉන්නේ. හරියට ලොකේ ලන්කාව ඇතුලේ තියනවා වගේ.. උන් දැනගන්න ඔනේ මේ රට තනිකරම දුවන්නේ ගැනු පිටරට යවලා එකතු කරල ඩිනාර් ටිකෙන් කියලා. එව්වා වෙනස් කරගන්නේ නැතුව අපිට පුලුවන්ද ලොකෙට රෙස්පොට් පෙන්නන්න..