PRbpm reading in oxymeter

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මචන් මෙ ඔක්සීමීටර් එකේ PRbpm කියල පෙන්නනෙ මොකක්ද. තාත්තගෙ මේක 45-49 අතර යන්නෙ.

    එලාර්ම් එකකුත් වදිනවා
     
    Attachments

    • 20210905_221917.jpg
      20210905_221917.jpg
      991 KB · Views: 38
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    heart rate එක.
    තාත්තා මහන්සි වෙනවද හොඳට. ෆිට් එකේ ඉන්නවද ? එහෙනම් resting bpm එක ඔය වගේ තියෙන්න පුළුවන්. එත් ටිකක් too low වගේ.
    ෆෝන් එකට heart rate monitor එකක් install කරත් බලන්න. double check කරලා.

    normal range එක 60 - 100. Physically fit අයට අඩු වෙන්න පුළුවන් ඊට වඩා
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    බයවෙන්න දෙයක් නෑ. එලාම් එකක් නෙවෙයි ඒක
    50ට අඩු උනාම වදින්නෙ එලර්ම් එක

    heart rate එක.
    තාත්තා මහන්සි වෙනවද හොඳට. ෆිට් එකේ ඉන්නවද ? එහෙනම් resting bpm එක ඔය වගේ තියෙන්න පුළුවන්. එත් ටිකක් too low වගේ.
    ෆෝන් එකට heart rate monitor එකක් install කරත් බලන්න. double check කරලා.

    normal range එක 60 - 100. Physically fit අයට අඩු වෙන්න පුළුවන් ඊට වඩා

    නෑ රෙස්ට් එකේ ඉන්නෙ මචන් පෙන්ශන් අරන්. 66ක් දැන් වයස.

    ෆිට් අයගෙද මචන් අඩුවෙන්නෙ. මගෙ සහ ගෙදර අනිත් අයගේ 100ක් පෙන්නනවානෙ.

    මේ අර විනඩියට 72ක් හර්දස්පන්දනය වෙන්න ඕනෙ කියන එක නෙද heart rate කියන්නෙ?
    ------ Post added on Sep 5, 2021 at 10:43 PM
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    50ට අඩු උනාම වදින්නෙ එලර්ම් එක

    නෑ රෙස්ට් එකේ ඉන්නෙ මචන් පෙන්ශන් අරන්. 66ක් දැන් වයස.

    ෆිට් අයගෙද මචන් අඩුවෙන්නෙ. මගෙ සහ ගෙදර අනිත් අයගේ 100ක් පෙන්නනවානෙ.

    මේ අර විනඩියට 72ක් හර්දස්පන්දනය වෙන්න ඕනෙ කියන එක නෙද heart rate කියන්නෙ?
    ------ Post added on Sep 5, 2021 at 10:43 PM
    ෆිට් අයගේ 60 ට කිට්ටු වෙනවා මචන්. ගැනු අයගේ ටිකක් විතර වැඩි.
    මම කියන්නේ resting rate එකක්. මොකක් හරි වැඩක් කරපු ගමන් වැඩි වෙනවා.

    කෝකටත් ෆෝන් එකෙන් check කරලා බලන්න. සමහර විට machine එකේ අවුලක් වෙන්න පුළුවන්. කෝකටත් doctor කෙනෙක් කතා කරන එක හොදයි.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,809
    8,655
    113
    Cenon
    cenon.com
    1. machan alarm eka wadinne Heart rate eka 100+ nisa.
    2. tatta ge naadi balapan khomada kiyala, against clock (seconds 60 ta 100 wage enawa ati)
    3. uba dala balapan mkda wenne kiyala.
    4. tattata kiyanna hemita husma ganna kiyala, diga husma ganna kiyapan slowly. awulak na ban baya wenna epa.

    blood pressure ekath baluwa nam hodai.. godak low bro heart rate eka nam....
    machan ubata sure da heart rate eka adui kiyala, mn nam kiyanne ehema seen ekak na. 100+ tyenne.
    ------ Post added on Sep 5, 2021 at 10:57 PM
     
    • Like
    Reactions: TNHM

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,796
    66,326
    113
    Blood pressure tablet gannawanan adu wenawa.eth oya range eke yanna patta athelete kenek wenna one.ohoma adu wenawa kiyanne high risk for heart attack any time
     
    • Like
    Reactions: MihiCherub and TNHM

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    1. machan alarm eka wadinne Heart rate eka 100+ nisa.
    2. tatta ge naadi balapan khomada kiyala, against clock (seconds 60 ta 100 wage enawa ati)
    3. uba dala balapan mkda wenne kiyala.
    4. tattata kiyanna hemita husma ganna kiyala, diga husma ganna kiyapan slowly. awulak na ban baya wenna epa.

    machan ubata sure da heart rate eka adui kiyala, mn nam kiyanne ehema seen ekak na. 100+ tyenne.
    ------ Post added on Sep 5, 2021 at 10:57 PM

    Na machan me tattage reading eka neme. Eyage yanne 45-50
    Poddak aduwen nadi watennet.

    ෆිට් අයගේ 60 ට කිට්ටු වෙනවා මචන්. ගැනු අයගේ ටිකක් විතර වැඩි.
    මම කියන්නේ resting rate එකක්. මොකක් හරි වැඩක් කරපු ගමන් වැඩි වෙනවා.

    කෝකටත් ෆෝන් එකෙන් check කරලා බලන්න. සමහර විට machine එකේ අවුලක් වෙන්න පුළුවන්. කෝකටත් doctor කෙනෙක් කතා කරන එක හොදයි.

    තැන්ක්ස් මචන්
    පෝන් එකෙන් බැලුව. 53යි ආවෙ.
    රෙස්ටින් රේට් එක හැබයි.

    අපේ 90ක් එනවා.

    හෙට ඩොකාට කතා කරනවා කෝකටත්
    ------ Post added on Sep 5, 2021 at 11:33 PM

    Blood pressure tablet gannawanan adu wenawa.eth oya range eke yanna patta athelete kenek wenna one.ohoma adu wenawa kiyanne high risk for heart attack any time
    Gedara ayage 100 kiyanne exercise madi.tattage adui kiyanne heart risk

    Heart risk වැඩීද බන්. හයි බ්ලඩ් ප්‍රෙශර් වලට ටැබ්ලට් නම් ගන්නවා.
    දැන් මේ ප්‍රෙශර් අඩු වෙලාද දන් නෑ එතකොට
    ------ Post added on Sep 5, 2021 at 11:35 PM
     
    • Like
    Reactions: Cenon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,796
    66,326
    113
    Heart risk වැඩීද බන්. හයි බ්ලඩ් ප්‍රෙශර් වලට ටැබ්ලට් නම් ගන්නවා.
    දැන් මේ ප්‍රෙශර් අඩු වෙලාද දන් නෑ එතකොට
    ------ Post added on Sep 5, 2021 at 11:35 PM
    ah oka thama case eka.tablet ekata adu wenawa.tablet walata pulse bahinawa.heart risk tiyenawa ban.ready wela idapan ithin ona dekata.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ah oka thama case eka.tablet ekata adu wenawa.tablet walata pulse bahinawa.heart risk tiyenawa ban.ready wela idapan ithin ona dekata.
    :(

    Finally found a good article
    https://www.medicalnewstoday.com/articles/326368#cushing-reflex

    මන් හිතන්නෙ high blood presure වලට බෙත් බොන්න පටන් ගත්ත දවසෙ ඉදන්ම මෙහෙම අඩු ඇති. ඊයේ ඔක්සී මීටරයක් අරන් බලපු නිසා දැනගත්තට.
    ------ Post added on Sep 6, 2021 at 4:36 AM