Pre Shoot Help

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ළමයි,

    පොඩි උදව්වක් ඕනේ මගේ යාලුවෙක්ට pre shoot එකකට park එකක් වගේ location එකක් සහ bike සෙට් එකක් දාලා පොඩි සීන් එකක් දාන්න හොඳ පාරක්.

    විහාරමහාදේවි එකයි, දියත උයනයි ඇරුනම තව කොහෙද ඒ වගේ පාර්ක් තියෙන්නේ?

    පාර්ලිමේන්තු පාර වගේ පාරක් කොහෙද තියෙන්නේ? කොළඹ අවට ඕනේ.

    දන්න කට්ටිය පොඩ්ඩක් කියන්ඩෝ... :):):):)
     
    • Like
    Reactions: mtmadushanka

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: rayrox

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ළමයි,

    පොඩි උදව්වක් ඕනේ මගේ යාලුවෙක්ට pre shoot එකකට park එකක් වගේ location එකක් සහ bike සෙට් එකක් දාලා පොඩි සීන් එකක් දාන්න හොඳ පාරක්.

    විහාරමහාදේවි එකයි, දියත උයනයි ඇරුනම තව කොහෙද ඒ වගේ පාර්ක් තියෙන්නේ?

    පාර්ලිමේන්තු පාර වගේ පාරක් කොහෙද තියෙන්නේ? කොළඹ අවට ඕනේ.

    දන්න කට්ටිය පොඩ්ඩක් කියන්ඩෝ... :):):):)

    Parliament පාර වගේ තියෙනවා Chandrika Kumarathunga Mawatha (Malabe)...මේ පාරෙන් තමයි Cinec එකට එහෙම යන්නේ...

    Piliyandala Bypass Road එකත් ටිකක් තියෙනවා, වාහන වැඩියි හැබැයි :sorry:

    Weras Ganga Park (Bellanwila) තියෙනවා Diyatha වගේ..Beddagane Wetland Park තියෙනවා..
     
    • Like
    Reactions: rayrox

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Parliament පාර වගේ තියෙනවා Chandrika Kumarathunga Mawatha (Malabe)...මේ පාරෙන් තමයි Cinec එකට එහෙම යන්නේ...

    Piliyandala Bypass Road එකත් ටිකක් තියෙනවා, වාහන වැඩියි හැබැයි :sorry:

    Weras Ganga Park (Bellanwila) තියෙනවා Diyatha වගේ..Beddagane Wetland Park තියෙනවා..

    Thanks machan." මේ පාරෙන් තමයි Cinec එකට එහෙම යන්නේ..." oka man ahala tibba. e pare awulak nadda ban e wage scene walata?