ප්‍රීචර් බලන උන් කවුද ඉන්නේ , මේක මිනි සීරියස් එකක් තාම එක කොටසයි ඇවිත් තියෙන්නේ, කොටස් තුනයිලු මුලු ශෝ එකේම තියෙන්නේ. බලන උන් බලහල්ලා පට්ට ඉන්ටරෙස්ටින් :D තව උබල දන්න සුපිරි කම්ප්ලීටඩ් මිනි සීරියස් කමෙන්ට් කරන් යන්ඩෝ, :love: