Predator: Badlands | Official Trailer

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,814
    152,414
    113
    ඩිස්නි ගෝතයන් විසින් "Predator franchise" එකත් මෙලෙස කාබාසිනියා කරන ලදී. 🤬😑

    aqyxROv_460s.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,414
    113
    ඊළගට ඔය සන්තෑසියම මේ 'franchise' එකටත් වෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු!!! :dull: කොහොම වුණත් "Jerry Bruckheimer" තාමත් සීරීස් එකේ 'producer' විදිහට ඉන්න හින්දා තමයි ඔහොම අවුලක් වෙන එකක් නෑ කියලා පොඩි හරි විශ්වාසයක් තියෙන්නෙ.


    Pirates.jpg
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,780
    8,076
    113
    HOOOOOOOOLY SHIT!!!
    A synthetic backpack ftw! Dan Trachtenberg is the best thing to happen to the Predator franchise after the original.