pregnancy test kara

Dreamer2019

Active member
  • Oct 26, 2021
    105
    170
    43
    නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා!! අම්මටත් දරුවටත් නිදුක් නීරෝගී සුව වේවා 🙏🙏
     
    • Like
    Reactions: B.Chat

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Mcn lab ekakin HCG test eka karanna doc note/prescription oni nadda ?.

    Btw congrats bro
    ------ Post added on Jan 20, 2023 at 9:59 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,802
    1
    49,887
    113
    ප*යාගල
    sorry.com
    machan. godak welawata testkit eka hari. mamath first doctor visit eka last week eke giya. Doctor kiuwa danna hamotama kiyanna kiyala, pregnancy confirm karaganna blood test eka karanna epa kiyala. ekath false positive wenna puluwanlu machan. Nikan aparade ekata 3200k wage spend karana eka. hodama de kiuwe, test kit eka positive nam kelinma VOG kenekwa consult karapan. ara blood test eka karana salli nathi bari daruwekta poth path aran denna kiuwa. porage kathawa hari. Scan ekak arenna anith okkoma false positive wenna puluwan. Blood test eka 100% hari na.

    mama chanel kale meya. meya ape akkala dennagema VOG.


    Congratulations!

    VOG hamebla monwada bn balanne doctor ? Mn badala na i have 0 knowledge regarding this
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    Congratulations machan.
    හොඳම දේ රෝහලකට ගිහින් ටෙස්ට් කරගන්න එක
    නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා!! අම්මටත් දරුවටත් නිදුක් නීරෝගී සුව වේවා!!:love::love:🙏🙏


    ටෙස්ට් ස්ට්‍රිප් විශ්වාස කරන්න එපා සම්පූර්ණයෙන්ම. මම කෙල්ලෙක්ට පුකේ ඇරලා ඒකි පිස්සු නටන්න අරං ටෙස්ට් කලාමත් දෙකක් නෙගටිව් එකක් පොසිටිව් තිබ්බා :rofl: :rofl: :rofl:
    අමතක උන ටිකක්
    අම්මට ෆෝලික් ඇසිඩ් බොන්න දෙන්න දවසට එක පෙත්තක්
    බුද්ධාගමේ නම් අංගුලිමාල පිරිත කියන්න, අහන්න
    පුලුවන්නම් දෙන්නම පන්සිල් ගන්න රෑට දෙන්නම බඩට අත තියාගෙන ඉතිපිසෝ ගාථාව කියන්න

    ත්‍රීවීලර් වල යනව නම් driver ta kiyanna wife pregnant kyla. hemin yanna kiyanna walawal wala danne nathuwa. kiyana de ahanne nathnam waliyata yannepa. bahala wena ekaka yanna.

    සෙක්ස් කරාට කමක් නැහැ. වැඩිය දඟලන්න එපා. ටිකක් කල් යද්දී සුදුපාට දියරයක් එනවා. අම්මගෙ බඩෙන් ආව කෙනෙක් නම් ඒවා අප්පිරියා කරන්න එපා. වයිෆ්ට කේන්ති ගියත් ඉවසලා අනුකම්පාවෙන් ඉවසීමෙන් කටයුතු කරන්න. තෙරුවන් සරණයි.!!