pregnent or not?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meet a doctor...wena kohoma hoyandada bn?:eek:

    ahema ba ban.:no: hodama de doctor kenik meet wela urine test ekak kara ganna eka.

    dokek hambunoth hodai kolla. kokatath amu annasi kanna kiyapan. thala kaapuwamath kadala yanawa samahara welawata. tikak dawasnam tblts gaththata wadak na danna tharamin.
    ayeth kiyanne dokek hambunoth thamai wadaathma hoda macho

    test ekak karapng ban.. nathnam amarui... google karala balapn.. ehema pitin balala kiyannaa baa.. kellegen kellata wenas lu....
    uba tikak aathaa hospitle ekakata yaman.. ethakota chaa wennee naa neee

    මේ වගේ අවස්ථාවකදි අපි හදිසි තිරණ ගන්න නරකයි..
    තේරුමක් නැතිව බය වේලා මේ කතාව ප්‍රසිද්ධ කර ගන්නවාට වැඩිය මම කලින් කිව්වා වගේ
    ෆාමසි වලින් තියෙන යුරින් ටෙස්ට් ස්ට්‍රිප්ස් වලින් අපිට දැන හදුනා ගන්න පුලුවන් කමක් තියෙනවා..
     

    street king

    Member
    Jul 23, 2010
    19
    1
    0
    yako ganu ekka ayeth marry karanna kalin inne na kiyanne umba oya kellawa atha arinawada? :growl: cha wada karannna epa ban.
    pissuda ban me kellawa jeewitheta atha arin na mama a wage balu minihek nevei
    mama kiuwe
    aapahu eya ekkawath wena gal kenek ekkawath marry karanakan inne na kiyala waradiyata therun gan epa:no:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    pissuda yakooo.... anthima tika yannaa issellaa ena ewwaa walatah scene eka wenana puluwan... u google n c.. and.. meetaa issellaa thread ekakuth daalaa thibbaaa

    මචන් උඹ මට කියලා දෙන්න එනවා ද ?
    කොල්ලෝ අපි මෙඩිකල් අංශයෙන් වැඩ කරන්නේ..
    අනික ඒ වගේ ප්‍රවෘත්ති හදන්නේ බොහෝ දෙනෙක් ස්වභාවිකව ලිංගිකව ඇසුරු ලබලා..
    ඒ අය තේරුමක් නැතිව ගැබ් ගන්නවාට වඩා කොන්ඩම් එකක් පාවිච්චි කරන එක හොදයි කියලා
    ප්‍රචාර කරන්න ඕනෑවටයි මේ වගේ කතා එකතු කරන්නේ..
     

    street king

    Member
    Jul 23, 2010
    19
    1
    0
    thota hena gahanawa ..tho oya kella ekka inne athal ekatada? owa nam padisan denawa wedi kal yanda kalin.dan kiwwa kiyala hitha ganin

    pissuda ban nikan mata banin epa mama eyawa atha arinawa kiyala kohewath daala na mama eyata serious adarei waradiyata maawa therun gan epa
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    අම්මට උඩු මම අදනේ දන ගත්තේ එළකිරි එකේ සැහෙන්න ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥයො ඉන්නවා කියල..ගහන්න,කඩන්න,මහන්න...ටෙස්ට් කොරන්න..ඕන එකක් :lol:
    :lol::lol::lol:;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane manda ban eki bada chuttak ridenawa kiuwa
    maara upset hithata nidahasak na bro

    එහෙනම් අවුලක් හිතා ගන්න එපා..
    ඔයා ඒ ගැන හිතන්න යන්න එපා..
    බඩ රිදෙන්න බොහෝ හේතු තියෙනවා කෙල්ලෙක් ගේ..
    එක්කෝ කෑම අජිර්ණයක්..
    එහෙම නැත්නම් කාලගුණ වෙනස් විම් වලදි වුනත් කෙල්ලෙක් ගේ බඩ රිදෙන්න ගන්නවා..
    අනික කෙල්ලෙක් ගේ ඔසප් දින ලං වෙද්දි වුනත් ඒ ව්දියේ වෙනවා..
    ඒ හින්දා ඒ ගැන හිතන්න එපා..
     

    viranjan87

    Member
    Mar 26, 2007
    767
    5
    0
    col_sL
    මේ වගේ අවස්ථාවකදි අපි හදිසි තිරණ ගන්න නරකයි..
    තේරුමක් නැතිව බය වේලා මේ කතාව ප්‍රසිද්ධ කර ගන්නවාට වැඩිය මම කලින් කිව්වා වගේ
    ෆාමසි වලින් තියෙන යුරින් ටෙස්ට් ස්ට්‍රිප්ස් වලින් අපිට දැන හදුනා ගන්න පුලුවන් කමක් තියෙනවා..

    යුරින් ටෙස්ට් ස්ට්‍රිප්ස් walin check karanna puluwan kochchara dawasakata passeda machan...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යුරින් ටෙස්ට් ස්ට්‍රිප්ස් walin check karanna puluwan kochchara dawasakata passeda machan...

    සාමාන්‍යයෙන් ඒ වගේ එකකින් පරික්ෂා කරලා බලන්න ඕනේ..
    ඒ විදියට ලිංගික එක් විමක් වේලා සතියකින් විතර පස්සේ..
    ඊට කලින් බැලුවාට ඒ ස්ට්‍රිප්ස් එකෙන් කිසිම ප්‍රතිඵලයක් අපිට බලා ගන්න බැරි වෙනවා..
    ඒ කියන්නේ පෙන්නුම් කරන්නේ නෑ..