Premiere Pro එකෙන් video එකක් Edit කරල Export කරාම Export කරපු video එක play වෙලා මැදදි ආයේ මුලට එනව. Premiere Pro එකෙ හොදට play වෙනව. 4k video එකක් 3 hours Export වෙනවා. file size එක 15gb කියල Export කරන තැන පෙන්නන්නේ එත් Export උනාම 7gb තියෙන්නෙ. ඇයි මෙහෙම වෙන්නේ ? PC එක අවුල්ද ?
Premiere Pro Genuine, i5 8th gen, 1650 gtx,16 GB ram
Premiere Pro Genuine, i5 8th gen, 1650 gtx,16 GB ram
Last edited: