Premio එකක් තිබ්බ පලියට මහත්මයෙක් වෙන්නේ නෑ

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හරි දැන් උඹ ඕක මෙතන දාලා අපිට දැන් මොකද්ද කරන්න කියන්නේ බල්ලෝ
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113
    ඒ මිනිහගෙ වරදක් නෑ.

    අර දකුණට තියෙන වංගුව ඉවරවෙනකොටම තමා ඌ ඕවර්ටේක් කරන්න ගන්නෙ. එතකොට පාරෙ මේ ලේන් එකේ වාහන නෑ.

    වාහන නැත්නම් හෙඩ්ලයිට් ගහ ගහ එන්නේ මොකටද :lol::lol: ඌ වාහන එනව කියල දැක්ක හින්දනේ හෙඩ් ලයිට් ගහන්නෙ, ඒ වෙලාවේ ආපහු උගේ ලේන් එකට යන්න ඕනතරම් චාන්ස් එක තිබ්බ

    අපි වුණත් මෙහෙම කරනව තමයි ඒත් ඒක මාර්ග නීති කඩ කිරීමක් නේ කොහොම වුණත්. ඉතිං රෙකෝඩ් කරල දැම්මට ප්‍රශ්නයක් නෑ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඉතින් ඒ ඕවර්ටේක් කරන්න ගත්තට පස්සෙනෙ. ඒ වෙලාවෙ ඌ ලොරියට සමාන්තරව යන්නෙ. ආපහු ඒක අස්සට රිංගනවට වැඩිය ලේසියි එහෙමම ඕවර්ටේක් කරල දාන එක.

    ඔහොම බැලුවොත් අනික් ලේන් එකේ බයිසිකලයක් ආවත් ඕවර්ටේක් කරන්න බෑ :lol:

    උඹ හැමදේම කරන්නෙ පොතේ විදියටනේ. එකනෙ අවුල. නීතිපොතේ විදියට නෙමෙයි ප්‍රායෝගිකව වාහන එලවන්න ඕන පාරේ. ඩ්‍රයිවින් විතරක් නෙමෙයි ඕනම වැඩක් එහෙමයි.

    රියදුරෙක් විදියට මුගෙ වැඩේ අරූගෙ හරි වැරැද්ද investigate කර කර ඉන්න එක නෙමෙයි අනතුරක් නොවෙන විදියට දෙන්නටම සාධාරණයක් වෙන විදියට වැඩ කරන එක. පොඩ්ඩක් වහනේ අයින් කලානම් හෙණ ගහනවද? පාරෙ අනික් මනුස්සයෙක් ගැන හිතන්නෙම නෑ දැන් ඩ්‍රයිවර්ලා. කිසිම ගුනයක් නෑ. අඩු තරමෙ අපි අයින් කරල යන්න ඉඩ දුන්නම නිකමට හෝන් පාරක් ගහගෙන යන්නෙ කීයෙන් කීදෙනාද
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Premio එකක් තිබ්බ පලියට... 07-05-2017 08:37 PM palayan adu kule higana wesige putho yanna.. thoge appage salli nemeine denne? puka nodi hitapan ammata hukagan nathuwa

    youtube eke higa kana adu kule higana wesige puthek e tikata rep kapala

    :lol:

    mudukku wesige puthala hithanawa athi ona jarawak upload karala salli hoyanna puluawn kiyala
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඉතින් ඒ ඕවර්ටේක් කරන්න ගත්තට පස්සෙනෙ. ඒ වෙලාවෙ ඌ ලොරියට සමාන්තරව යන්නෙ. ආපහු ඒක අස්සට රිංගනවට වැඩිය ලේසියි එහෙමම ඕවර්ටේක් කරල දාන එක.

    ඔහොම බැලුවොත් අනික් ලේන් එකේ බයිසිකලයක් ආවත් ඕවර්ටේක් කරන්න බෑ :lol:

    උඹ හැමදේම කරන්නෙ පොතේ විදියටනේ. එකනෙ අවුල. නීතිපොතේ විදියට නෙමෙයි ප්‍රායෝගිකව වාහන එලවන්න ඕන පාරේ. ඩ්‍රයිවින් විතරක් නෙමෙයි ඕනම වැඩක් එහෙමයි.

    රියදුරෙක් විදියට මුගෙ වැඩේ අරූගෙ හරි වැරැද්ද investigate කර කර ඉන්න එක නෙමෙයි අනතුරක් නොවෙන විදියට දෙන්නටම සාධාරණයක් වෙන විදියට වැඩ කරන එක. පොඩ්ඩක් වහනේ අයින් කලානම් හෙණ ගහනවද? පාරෙ අනික් මනුස්සයෙක් ගැන හිතන්නෙම නෑ දැන් ඩ්‍රයිවර්ලා. කිසිම ගුනයක් නෑ. අඩු තරමෙ අපි අයින් කරල යන්න ඉඩ දුන්නම නිකමට හෝන් පාරක් ගහගෙන යන්නෙ කීයෙන් කීදෙනාද

    mama nam aniwa horn ekak gahala yanne hina wela.. a wagema mage athin me premio karayage wede una nam man video karana car eke ekatat horn ekak gahala yanne sorry kiyanna unu apahasu thawayata.. :yes: pare ida dena one ekekta horn gahala thama yanne.. anik pettata horn gahana ayath innawa sehenna.. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113

    රියදුරෙක් විදියට මුගෙ වැඩේ අරූගෙ හරි වැරැද්ද investigate කර කර ඉන්න එක නෙමෙයි අනතුරක් නොවෙන විදියට දෙන්නටම සාධාරණයක් වෙන විදියට වැඩ කරන එක. පොඩ්ඩක් වහනේ අයින් කලානම් හෙණ ගහනවද? පාරෙ අනික් මනුස්සයෙක් ගැන හිතන්නෙම නෑ දැන් ඩ්‍රයිවර්ලා. කිසිම ගුනයක් නෑ. අඩු තරමෙ අපි අයින් කරල යන්න ඉඩ දුන්නම නිකමට හෝන් පාරක් ගහගෙන යන්නෙ කීයෙන් කීදෙනාද

    ඒ ඔක්කොම හරි ඒත් ප්‍රිමියෝ එක මාර්ග නීති කඩනවා නේ කොහොම හරි.
    ඒක හින්ද වීඩියෝ එක දැම්ම එක සාධාරණයි :yes:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මේ තියෙන්නෙ මූ දාපු තව වීඩියෝ එකක්.

    පාරෙ බලුබල්ලෙක් ඇත්තෙත් නෑ. අරූ ආසාවට රිවස් එකට යනව නෙමෙයිනේ. පාරෙ වෙන වාහන යන වෙලාවට රිවස් එකට ගියානම් වැරදියි.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඒ යකා මාර්ග නීතියක් කඩන්නෙ නෑනේ. කඩ ඉර තියෙන්නෙ. අපි වුනත් ලොරියක් වගේ එකක් සෙට් වුණාම කොහොම හරි ඕවර්ටේක් කරන්නනෙ බලන්නෙ
    puthe kada ira thibba paliytama issara kranna ba,idiriyen ana wahanawalata awahira wenna ba,
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඒ ඔක්කොම හරි ඒත් ප්‍රිමියෝ එක මාර්ග නීති කඩනවා නේ කොහොම හරි.
    ඒක හින්ද වීඩියෝ එක දැම්ම එක සාධාරණයි :yes:

    හරි හරි සාධාරණයි

    nada idapan den :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mama nam aniwa horn ekak gahala yanne hina wela.. a wagema mage athin me premio karayage wede una nam man video karana car eke ekatat horn ekak gahala yanne sorry kiyanna unu apahasu thawayata.. :yes: pare ida dena one ekekta horn gahala thama yanne.. anik pettata horn gahana ayath innawa sehenna.. :yes:

    අනිවා මමත්. ගොඩක් අය ආපහු හෝන් කරනවා. සම හරක් එහෙමවත් නෑ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒ ඔක්කොම හරි ඒත් ප්‍රිමියෝ එක මාර්ග නීති කඩනවා නේ කොහොම හරි.
    ඒක හින්ද වීඩියෝ එක දැම්ම එක සාධාරණයි :yes:

    මෙතන කැඩෙන නීතියක් නෑ. නීතියක් තිබ්බත් පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න ඕනෙ මේ වගේ තැන් වලදි. මාරක වැරැද්දක් නෙමෙයිනෙ මේ කරන්නෙ. කොළඹ තියෙන මේ වගේ පටු පාරවල් වල ඕවර්ටේක් කරන්න අනික් ලේන් එකේ වාහනයක් නැතිවෙනකන් බලන් හිටිඔත් ඕවර්ටේක් කරන්න වෙන්නෙම නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113
    මෙතන කැඩෙන නීතියක් නෑ. නීතියක් තිබ්බත් පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න ඕනෙ මේ වගේ තැන් වලදි. මාරක වැරැද්දක් නෙමෙයිනෙ මේ කරන්නෙ. කොළඹ තියෙන මේ වගේ පටු පාරවල් වල ඕවර්ටේක් කරන්න අනික් ලේන් එකේ වාහනයක් නැතිවෙනකන් බලන් හිටිඔත් ඕවර්ටේක් කරන්න වෙන්නෙම නෑ

    බාධක මැද ඉස්සර කිරීම වැරදියි.
    බාධක දැක්කෙ නෑ කියන්න බෑ බ්‍රේක් ගහල ආයේ තමන්ගෙ ලේන් එකට එන්නෙ නැතුව ලයිට් ගගහ ඉස්සරහටම ඇවිත් අනිත් වාහනේ ලං වෙනකං බ්‍රේක් නොකරපු නිසා. එහෙම බ්‍රේක් කරල opposite side එකේ ට්‍රැෆික් ෆ්ලෝ එකට බාධා කළා - ergo, නිතිය කැඩුව :)

    ප්‍රායෝගික තත්වේ මොකක් වුණත් නීතිය ඒක තමයි :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    බාධක මැද ඉස්සර කිරීම වැරදියි.
    බාධක දැක්කෙ නෑ කියන්න බෑ බ්‍රේක් ගහල ආයේ තමන්ගෙ ලේන් එකට එන්නෙ නැතුව ලයිට් ගගහ ඉස්සරහටම ඇවිත් අනිත් වාහනේ ලං වෙනකං බ්‍රේක් නොකරපු නිසා. එහෙම බ්‍රේක් කරල opposite side එකේ ට්‍රැෆික් ෆ්ලෝ එකට බාධා කළා - ergo, නිතිය කැඩුව :)

    ප්‍රායෝගික තත්වේ මොකක් වුණත් නීතිය ඒක තමයි :yes:

    ohoma eka parata break gahanne kohomada ban.. passen ena eka ida dei menna daganin kiyala.. ekko premio eke passa na.. passen ena eka arala :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113
    මොකක්ද බන් අවහිරේ මෙතන පාරෙ ඕනතරම් ඉඩ තියෙනවනේ වාහන දෙකකට

    නීතිය අනුව වයිට් ලේන් එක කපල පදිකයන්ට වෙන් කරලා තියෙන කොටසට වාහන වලට ඇතුල් වෙන්න බෑ (මෙතන ප්‍රශ්නයක් නෑ අනතුරක් වැලැක්වීමට නේ) අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් විදිහට බාධක මැද ඉස්සර කරපු නිසා තමයි එහෙම වුණේ (බාධක මැද නෙමේ නම් ඉස්සර කළේ පාරේ අනිත් පැත්තේ ට්‍රැෆික් ෆ්ලෝ එකට බාධාවක් නොවෙන විදිහට ඕවටේක් එක සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්න ඕන )
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    නීතිය අනුව වයිට් ලේන් එක කපල පදිකයන්ට වෙන් කරලා තියෙන කොටසට වාහන වලට ඇතුල් වෙන්න බෑ (මෙතන ප්‍රශ්නයක් නෑ අනතුරක් වැලැක්වීමට නේ) අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් විදිහට බාධක මැද ඉස්සර කරපු නිසා තමයි එහෙම වුණේ (බාධක මැද නෙමේ නම් ඉස්සර කළේ පාරේ අනිත් පැත්තේ ට්‍රැෆික් ෆ්ලෝ එකට බාධාවක් නොවෙන විදිහට ඕවටේක් එක සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්න ඕන )

    oya indecent ekama thama mata une dawasak mama kiwwe civic ekak ekka.. overtake karanna patan gannakan pora hemin giya.. antimata wahane bagayak denmahama thama aru paganna gatte.. ohoma un ananta wat innawa..

    a hinda time tiyala overtake karanna gattata samahara ewn denne na.. ohoma dewalut tiyenawa :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113
    ohoma eka parata break gahanne kohomada ban.. passen ena eka ida dei menna daganin kiyala.. ekko premio eke passa na.. passen ena eka arala :lol:

    ප්‍රිමියෝ එක ඉස්සර කරනව දැකල පස්සේ එකත් ඉස්සර කළා නම් දෙන්නම වරදට අහුවෙනව