Dan me premio thiyena mahaththayantada me thada wela thiyenne


Paw ada raata kanna thibba rep tika neda mun me kapala thiyenne 




Paw ada raata kanna thibba rep tika neda mun me kapala thiyenne 


Pare mokek hari upset widiyata yanawa dakkama ubata $$$ mawila penawa athi neda?


ඇත්ත කියපන් උබෙ Premio එක නේද ඒ...![]()
Every little bit helps නේ.මමනං වැරදියට පාක් කරල ටිකකින් ආයෙත් ඇවිත් හරිගස්සල තියෙනව එකෙක් එහා මෙහා යන ගමන් ඕකේ පොටෝ එකක් අරං SLTV දැම්මොත් එහෙම කියල
ලංකාවේ ලයිසන් දෙන්න කලින් ඕව හදන්න ක්‍රමයක් හැදෙන්නෙ නෑ මේ කපේට


මිනිස්සු පාරෙ කරන වැරදිවල හැටියට මේ මිනිහ කරන්නෙ වරදක් නෙමෙයි


Dan me premio thiyena mahaththayantada me thada wela thiyennePaw ada raata kanna thibba rep tika neda mun me kapala thiyenne
![]()

mata nam ehema karanna mood eke inna one... nethnm mona pa**tada mage lane eken ayn wela eka eka wes*ge puthalata pakayo wenna ida denne... yako mage lane eke mata yanna berinm.. eka eka hu**** headlight gahan police light daan ...අයිනෙ ඉඩ තියෙනවානම් පොඩ්ඩක් අයින් කරාම මොකෝ වෙන්නෙ , හදිස්සි කාරයින්ට යන්ඩ දීල පාඩුවේ ගියාම මොකෝ![]()

mata nam ehema karanna mood eke inna one... nethnm mona pa**tada mage lane eken ayn wela eka eka wes*ge puthalata pakayo wenna ida denne... yako mage lane eke mata yanna berinm.. eka eka hu**** headlight gahan police light daan ...
hebei ithin bus ekkt wage nam lane eken eliyata panala hari ida denawa lokuu overtake ekak nam
hebei ohoma hema thissema idadenna giyama oka puruddata yanawa.. arakku bothaleta paas una anathayo![]()





අපිත් ඩෑශ් කැම් පාවිච්චි කරනවා...... අනිත් එකා කෙසේ වෙතත්, අපේ වාහනේ බේරගන්න ඕනා නිසා, අයින් කරන් යනවා. 
ගොනා කියලා මරන්නයැ.


ඒක නම් මහා මැටි කතාවක්, විරුද්ධ දිශාවට එන වාහන අතර ඇක්සිඩන්ට් වෙන්නේ ඇහිපිල්ලම් ගහන සැනින්, වාහන දෙකම වේගයෙන් එකිනෙකා වෙත එන්නේ, අන්තිමේ ඌට දන්නන්න ගිහින් අමාරුවේ වැටෙන්න තමයි වෙන්නේ, අපි දන්නේ නැහැ නේ ඌ මොකක් නිසා එහෙම කරනවද කියල, ස්ලෝ කරලා නවත්තන්න.ඔහොම එද්දි ඉඩ දෙන්න එපා බන්..ලගටම ගිහින් නවත්තපන් අරූට පුක ඉක්කා ගැහෙන්න...
Premio ekata issarahen yana scooty eka mokada karanne poddak balanna. Thawa cam eke clear penne naa athule hitiye kawda kiyala. eka nisa mama eka gana mukuth kiyanne naa.
ඩෑශ් කැම් තියෙන උන් ඉස්සර කරන් එන වාහනේකට ඉඩ නොදී ඇගටම අල්ලන එක දැන් පුරුද්දක් වෙලා......අපිත් ඩෑශ් කැම් පාවිච්චි කරනවා...... අනිත් එකා කෙසේ වෙතත්, අපේ වාහනේ බේරගන්න ඕනා නිසා, අයින් කරන් යනවා.
![]()
Reckless Driving
Previous videos
ඔහොම එද්දි ඉඩ දෙන්න එපා බන්..ලගටම ගිහින් නවත්තපන් අරූට පුක ඉක්කා ගැහෙන්න...
