@hrm මෙන්න මුට පහදල දියංRexton 2007-2009 (120 ට අඩුවෙන් ගන්න පුලුවන් - 65 වගේ ඉඳල තියෙනවා -- ඉයර් එක පරණයි හැබැයි සුපිරි වාහනෙ..හොඳට මේන්ටේන් කරපු එකක් ගන්න--මම දැනට පාවිච්චි කරනවා 2007 එකක් )
Kia Sorento 2011 - (120 ට අඩුවෙන් ගන්න පුලුවන්..සුපිරි භාන්ඩෙ.. පාවිච්චි කරල මාස දෙකකට කලින් විකිණුවා)
Montero 2006 ගන්න පුලුවන් වෙයි
ඉයර් පරණයි, අඤේ අකුරු තුන නෙවෙයි කියල ඒ ගාන නෝමල් කාර් එකකට අතාරින්න එපා කියලයි මමනම් කියන්නෙ.. හොඳට මේන්ටේන් කරල තියෙනවනම් බය නැතුව ගනින්..පාට්ස් නෑ, ගල් මරණ කියල කියන උන් ඉඳියි..පට්ටපල් බොරු..![]()
![]()


