Premio එකෙක් ගන්න ඔනා

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    Rexton 2007-2009 (120 ට අඩුවෙන් ගන්න පුලුවන් - 65 වගේ ඉඳල තියෙනවා -- ඉයර් එක පරණයි හැබැයි සුපිරි වාහනෙ..හොඳට මේන්ටේන් කරපු එකක් ගන්න--මම දැනට පාවිච්චි කරනවා 2007 එකක් )

    Kia Sorento 2011 - (120 ට අඩුවෙන් ගන්න පුලුවන්..සුපිරි භාන්ඩෙ.. පාවිච්චි කරල මාස දෙකකට කලින් විකිණුවා)
    Montero 2006 ගන්න පුලුවන් වෙයි

    ඉයර් පරණයි, අඤේ අකුරු තුන නෙවෙයි කියල ඒ ගාන නෝමල් කාර් එකකට අතාරින්න එපා කියලයි මමනම් කියන්නෙ.. හොඳට මේන්ටේන් කරල තියෙනවනම් බය නැතුව ගනින්..පාට්ස් නෑ, ගල් මරණ කියල කියන උන් ඉඳියි..පට්ටපල් බොරු.. :D :D
    @hrm මෙන්න මුට පහදල දියං :D
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    බජාජ් ජොලි බක්කියක් ගනිං බං ජීවං කරු. දෙවැනි නෝනා එක්ක නොතෙමි ගමනක් යන්නට පුළුවන්, අනෙකුත් වෙලාවට හංදියේ පාක් එකේ හයර් දුවන්නට පුළුවන්.
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    673
    710
    93
    Life is short, asa wahane ganin. 80s 90s wage nemei dan one wahanayakata parts genna ganna puluwan barima wunoth.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    Rexton 2007-2009 (120 ට අඩුවෙන් ගන්න පුලුවන් - 65 වගේ ඉඳල තියෙනවා -- ඉයර් එක පරණයි හැබැයි සුපිරි වාහනෙ..හොඳට මේන්ටේන් කරපු එකක් ගන්න--මම දැනට පාවිච්චි කරනවා 2007 එකක් )

    Kia Sorento 2011 - (120 ට අඩුවෙන් ගන්න පුලුවන්..සුපිරි භාන්ඩෙ.. පාවිච්චි කරල මාස දෙකකට කලින් විකිණුවා)
    Montero 2006 ගන්න පුලුවන් වෙයි

    ඉයර් පරණයි, අඤේ අකුරු තුන නෙවෙයි කියල ඒ ගාන නෝමල් කාර් එකකට අතාරින්න එපා කියලයි මමනම් කියන්නෙ.. හොඳට මේන්ටේන් කරල තියෙනවනම් බය නැතුව ගනින්..පාට්ස් නෑ, ගල් මරණ කියල කියන උන් ඉඳියි..පට්ටපල් බොරු.. :D :D
    ආපෝ බන් පෙනුමනම් අන්තිමයි.හද්ද පරන පාටයි.ඕකට නම් එච්චර ගානක් දෙන එක බොරු වැඩක් තව 20ක් විතර දාලා 2017 විතර chr එකක් ගන්න පුලුවන්.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    ආපෝ බන් පෙනුමනම් අන්තිමයි.හද්ද පරන පාටයි.ඕකට නම් එච්චර ගානක් දෙන එක බොරු වැඩක් තව 20ක් විතර දාලා 2017 විතර chr එකක් ගන්න පුලුවන්.
    CHR කියන්නෙ SUV ද බන්..?:rolleyes: