Premio එකෙක් ගන්න ඔනා

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    කාර් ගනන් අඩුවෙයිද බං ඉස්සරහට..premio එකෙක් ගන්න හිතන් ඉන්නවා..කිරියේ premio experience තියෙන අය කියනවාද මොනවගේ දේවල්ව බලන්න ඔනා 2014 වගේ use කරපු එකෙක් ගද්දී..
     
    • Like
    Reactions: craabeysinghe

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,751
    113
    Nugegoda, Sri Lanka
    කාර් ගනන් අඩුවෙයිද බං ඉස්සරහට..premio එකෙක් ගන්න හිතන් ඉන්නවා..කිරියේ premio experience තියෙන අය කියනවාද මොනවගේ දේවල්ව බලන්න ඔනා 2014 වගේ use කරපු එකෙක් ගද්දී..
    Overpriced maralawal ne.. E ganata mama num Lancer EX hari Corolla 141 Facelift ekak aran hondata hadala duwanawa..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,284
    74,728
    113
    කාර් ගනන් අඩුවෙයිද බං ඉස්සරහට..premio එකෙක් ගන්න හිතන් ඉන්නවා..කිරියේ premio experience තියෙන අය කියනවාද මොනවගේ දේවල්ව බලන්න ඔනා 2014 වගේ use කරපු එකෙක් ගද්දී..

    මම civic turbo sedan එක ගන්න කාලේ premio බැලුවා. ඒ කාලෙත් ඕක පට්ට ගනන්. හැබෙයි car එකේ ඇති ලබ්බක් නෑ. basic options තමා තියෙන්නෙ. civic එකේ ඒ ගානට පට්ට. ඔය option සීන් එක කෝමත් toyota වල තියෙන ප්‍රශ්නය්ක්. ඕක ලංකාවෙ උන් අනවශ්ය විදියට ගනන් යවපු model එකක්. සරල කතාව සල්ලි අපරාදේ.
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    okata parallel yanawa Mazda Axela 2014 wage. Wediya yanne nethi nisa negotiate karala ganna puluwan wei. Look ekai features tikai beluwama axela eka uda

    Mazda 6 eka patta, but parts poddak hoyanna adui agents gawath
    ඊට පස්සෙ වාහන් හින්දා කාපු කටු ත්‍රෙඩ් එකේ අප්ඩේට් දෙන්න පුලුවන්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    බොරු වැඩක් බන්, අනික මේ දවස්වල Premio එකක් ගන්නවා කියන එක පට්ටම මෝඩ වැඩක් මටනම් හිතෙන්නේ..
    ඊට වැඩිය ලාබයි සල්ලි ටික FD එකක් දාලා, Uber, PickMe යන එක..
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    260 එකේ ගොඩක් වෙලාවට 2014 වගේ පරණ නම් කම්ප්‍රශර් එකේ අවුල් එන්න පුළුවන්. ඒක බලන්න සහ A/C Compressor එක මාරු කරාද කියලා අහන්න. ඒක ප්‍රිමියෝ එකේ common issue එකක්. මේක කම්ප්‍රෙශර් එක ලඟ තියන වෑල් එක නිසා වෙන්නත් පුළුවන්. එහෙම නම් ඇක්සලරේට් කරලා එක පාර ගියර් එක ශිෆ්ට් වුනාට පස්සේ A/C වැඩ කරලා ආයේ නැති වෙන්න පුළුවන් කියලා තමයි ලෙඩේ ආපු අය කියන්නේ. මගේ කාර් එකේ නම් නම් Compressor එක දැම්මා.

    CVT transmission එන්නේ. ඒ නිසා ගියර් ඔයිල් හරියට මාරු කරලද කියල බලන්න.

    මට සෙට් වුන අනිත් කේස් එක තමයි ස්ටියරින් රැක් වල අවුල්. 2019දි රැක් එකක් තිබ්බා 50000යි. දැන් ගණන් දන්නේ නෑ.

    ප්‍රිමියෝ කියන්නේ athletic car එකක් නෙවෙයි. ඒ නිසා එහෙම කාර් එකකින් බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තුවෙන්න එපා. ලන්කවේ මිනිස්සු කයිය ගහන තරම් සැප කාර් එකකුත් නෙවෙයි. options අඩුයි. ඒත් ලන්කාවේ විකිණෙන ඇවරේජ් ජපන් වාහන(Axio, Aqua, Fit, Vezel) වලට වඩා නම් පොඩ්ඩක් ගැස්සෙන ගතිය අඩුයි.

    ප්‍රිමියො එකේ එකම වාසිය තියෙන්නෙ හදිස්සියකට විකුණන්න ලේසියි සහ නඩත්තු වියදම් සාපේක්ෂව අඩුයි. හොඳම දේ වාහන ගේන කාලයක් වෙනකම් ඉඳලා වෙන එකක් ගන්න එක. දැන් මාකට් එකත් එක්ක නම් සෑහෙන්නම overpriced වාහනයක්.