Premio පදින උන් වරෙල්ල

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    ඔවු.
    ඔර්ජිනල් එක උණත් ටිකක් වැඩිපුර ගෙවුනම, කැඩි කැඩි බ්‍රේක් වදින ගතියක් දැනෙනව...
    බ්රේක් බ්ලීඩ් කරල. ටිකක් හොඳ ඩොට්‌ 4 ඔයිල් එකකට මාරුකලෝත් කලින් තිබ්බට වඩා හොඳ වෙයි

    පෑඩ්ස් - ටොයෝට වලට වඩා හොඳ බ්‍රෑන්ඩ් ඕන තරම් තියනව (හීට් රේන්ජ් / බ්රේක් ඩස්ට් රේටිං චෙක් කරල ගන්න)

    ඊළඟට කැලිපර් එක - තියන එක පොඩි වැඩී නම් 4 පොට් වගේ එකක් දාපන් (3UZ වගේ එකකින් හොයාගන්න පුළුවන්)

    ඊළඟට බ්රේක් ඩිස්ක් එක - කැලිපර් එකේ සයිස් එකට / clearance චෙක් කරලා 300mm වගේ එකක් සෙට් වෙයි

    මේ කතාව තේරුණේ නෑ මචං..
    brake bias - Brake bias is the percentage of total braking force applied to the front wheels.
    සාමාන්යෙන් front 70% - Rear 30% වගේ වෙන්නේ.
    Rear බ්රේක් වලින් ලොකු දෙයක් වෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට
    ------ Post added on Nov 26, 2021 at 10:53 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Yaris ekak enjoy karanna puluwan bn premio ekata wada.bara gathiyay pawena gathiyay witarai.drive karanna asa hithena aspect eka zero

    Im driving a 2020. Didn't notice such trouble..
    Must be your one issue.
    All good untill the factory made parts are gone.:baffled:
    ------ Post added on Nov 26, 2021 at 10:56 AM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    mata nam loku wenesak therune ne. driving nam kisi wenesak danune ne Vitz ekath ekka baladdi (Allion 2011). brake and pickup dan use karana Sorento eka tharam hondha ne. (pickup nam sahenna madi kiyala dan hithenewa)

    2007/8 models walata wada 2010 indan apu ewage HP/torque tikak adui. gear box eketh podi wenaskam thiyenewa.
     
    • Like
    Reactions: PHBhagya

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    Yaris ekak enjoy karanna puluwan bn premio ekata wada.bara gathiyay pawena gathiyay witarai.drive karanna asa hithena aspect eka zero

    All good untill the factory made parts are gone.:baffled:
    ------ Post added on Nov 26, 2021 at 10:56 AM
    What's this obsession over factory parts in Sri Lanka? Factory parts are made for a budget and you can always get upgraded aftermarket parts if you can afford it.

    Don't you know even dealers offer upgraded trims with aftermarket parts as an option when you buy a car?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    What's this obsession over factory parts in Sri Lanka? Factory parts are made for a budget and you can always get upgraded aftermarket parts if you can afford it.
    Upgraded aftermarket parts for a premio?where to find them :oo:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    What's this obsession over factory parts in Sri Lanka? Factory parts are made for a budget and you can always get upgraded aftermarket parts if you can afford it.

    Don't you know even dealers offer upgraded trims with aftermarket parts as an option when you buy a car?
    For a premio? Beats the purpose of buying that in the first place. People buy that to ride like on a sofa with utmost fuel economy. Of course they can upgrade the brakes etc.
     
    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    පොඩි එහෙම ගතියක් තියනවා. මන් කලින් පැද්දේ corolla 141 එකක් ඒකත් එක්ක බලනකොට pickup එක ගොඩක් අඩුයි premio එක. කෝකටත් ඕක tuneup එකක් කරලා බලන්න.
     
    • Like
    Reactions: NRTG

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    For a premio? Beats the purpose of buying that in the first place. People buy that to ride like on a sofa with utmost fuel economy. Of course they can upgrade the brakes etc.
    Agreed. I gave these options as the OP was saying his brakes doesn't have enough stopping power.

    I'm more of a poly bushing + coilovers + lsd kinda guy, so my priorities are totally different from a Premio owner.
     
    • Like
    Reactions: hrm

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මට දැනෙන විදිහට, ඇලියන් පරණ 2010 විතර ආපු කාර් වලට වඩා ඇක්සලරේශන්, ශොක් ඇබ්සෝබිං අලුත් ප්‍රිමියෝ එකේ මදි...
    Agree !
     
    • Love
    Reactions: PHBhagya

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Toyota Premio එක drive කරන එක අනිත් වාහන වලට වඩා අමාරුයිද? ඒක Speed වෙන්න ටිකක් වෙල යනව. යනකොට break ගහනකොටත් එකපාර වදින්නෙ නෑ. හැප්පෙන්න ගිය වාරවලුත් අනන්තයි. වාහනේ බර ගතියක් තේරෙනව.

    මන් Axio, Aqua, Vitz වගෙත් drive කරල තියනව. ඒව අරන් යන්න පට්ටම ලේසියි. Premio එකේ comfort ගතිය තියනව. ඒත් driving නම් අමාරුයි.

    දන්න උන් කියපල්ලකො මේක Premio වල common issue එකක්ද කියල? නැත්තන් මන් ගත්තු Premio එකේ ලෙඩක්ද?

    mama padinne BMW AUDI ekak
    toyota nam use karalama na sorry bro
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Toyota walin gattama tikak hari comfort meka thama bn.nissan fb14 ekath premio ekata wada comfortble mata nan
    ටොයෝට වලින් පරණ කොරෝන කම්ෆටබල්..
    බ්රේක් බ්ලීඩ් කරල. ටිකක් හොඳ ඩොට්‌ 4 ඔයිල් එකකට මාරුකලෝත් කලින් තිබ්බට වඩා හොඳ වෙයි

    පෑඩ්ස් - ටොයෝට වලට වඩා හොඳ බ්‍රෑන්ඩ් ඕන තරම් තියනව (හීට් රේන්ජ් / බ්රේක් ඩස්ට් රේටිං චෙක් කරල ගන්න)

    ඊළඟට කැලිපර් එක - තියන එක පොඩි වැඩී නම් 4 පොට් වගේ එකක් දාපන් (3UZ වගේ එකකින් හොයාගන්න පුළුවන්)

    ඊළඟට බ්රේක් ඩිස්ක් එක - කැලිපර් එකේ සයිස් එකට / clearance චෙක් කරලා 300mm වගේ එකක් සෙට් වෙයි

    brake bias - Brake bias is the percentage of total braking force applied to the front wheels.
    සාමාන්යෙන් front 70% - Rear 30% වගේ වෙන්නේ.
    Rear බ්රේක් වලින් ලොකු දෙයක් වෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට
    ------ Post added on Nov 26, 2021 at 10:53 AM
    👍👍
    Ekata mage manual picanto eka
    Balapiya ewaye handling, braking
    ඔයාගෙ ක්වීඩ් එකක් නෙමෙයිද තියෙන්නෙ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    mama padinne BMW AUDI ekak
    toyota nam use karalama na sorry bro
    එහෙනං අදම ඕක දීලා, ප්‍රිමියෝ එකන් ගන්න.
    ඕව දැන් ටොයෝට තරං ගණං ගන්නෙ නෑ...
    ප්‍රිමියෝ මාකට් එක තමයි ලංකාවට හොඳටම කරල තියෙන්නෙ...