බ්රේක් බ්ලීඩ් කරල. ටිකක් හොඳ ඩොට් 4 ඔයිල් එකකට මාරුකලෝත් කලින් තිබ්බට වඩා හොඳ වෙයිඔවු.
ඔර්ජිනල් එක උණත් ටිකක් වැඩිපුර ගෙවුනම, කැඩි කැඩි බ්රේක් වදින ගතියක් දැනෙනව...
පෑඩ්ස් - ටොයෝට වලට වඩා හොඳ බ්රෑන්ඩ් ඕන තරම් තියනව (හීට් රේන්ජ් / බ්රේක් ඩස්ට් රේටිං චෙක් කරල ගන්න)
ඊළඟට කැලිපර් එක - තියන එක පොඩි වැඩී නම් 4 පොට් වගේ එකක් දාපන් (3UZ වගේ එකකින් හොයාගන්න පුළුවන්)
ඊළඟට බ්රේක් ඩිස්ක් එක - කැලිපර් එකේ සයිස් එකට / clearance චෙක් කරලා 300mm වගේ එකක් සෙට් වෙයි
brake bias - Brake bias is the percentage of total braking force applied to the front wheels.මේ කතාව තේරුණේ නෑ මචං..
සාමාන්යෙන් front 70% - Rear 30% වගේ වෙන්නේ.
Rear බ්රේක් වලින් ලොකු දෙයක් වෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට
------ Post added on Nov 26, 2021 at 10:53 AM

