Premio For Permit Holders

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,351
    2
    53,812
    113
    ehema neme mcn usd30000 kynne permit ekta genda puluwan vehicle eke maximum CIF value eka....oya permit ekata onama vehicles ekaka tax eken 50% thama adu wenne

    50% නෙවේ අඩුවෙන්නෙ බං එන්ජින් කැපෑසිටි එකේ හැටියට percentage එක වෙනස් වෙනව... Engine Capacity වැඩි වෙනකොට Percentage එක අඩුයි
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    50% නෙවේ අඩුවෙන්නෙ බං එන්ජින් කැපෑසිටි එකේ හැටියට percentage එක වෙනස් වෙනව... Engine Capacity වැඩි වෙනකොට Percentage එක අඩුයි

    ehema thibbe me anduwa permit cancel krnn kalin neda mcn dan onama vehicle ekakata 50% wavier ekak neda enne not so sure....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,351
    2
    53,812
    113
    ehema thibbe me anduwa permit cancel krnn kalin neda mcn dan onama vehicle ekakata 50% wavier ekak neda enne not so sure....

    2014 Permit එකේ නම් ඔය විදිහට තිබ්බෙ, මුන් මොනව කොරාද දන්නෙ නෑ. 1600CC and below 60% ද කොහෙද තිබ්බ මතක හැටියට
     
    Oct 3, 2008
    1,723
    437
    0
    පර්මිට් කැන්සල් කරපු සීන් එක මොකක්ද බන් ?

    Aya Wayedi Permit Cancel kala. passe Doc/Gov Paripalana/ etc... set eka strike karala permit eka apahu hadagaththa. dan kalin wage awrudu 5 kata ekak denne naa. sewa kaletama permit dekay mama danna widiyata labenne.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276

    kalin tibba Duty % eka wenas kala machan, kalin 20% wage tibbe mathaka widiyata and Transfer karanna puluwn
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    50% නෙවේ අඩුවෙන්නෙ බං එන්ජින් කැපෑසිටි එකේ හැටියට percentage එක වෙනස් වෙනව... Engine Capacity වැඩි වෙනකොට Percentage එක අඩුයි

    na USD 30 000 Permit eke Duty eken 50% thama Prado ekak dammath
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    Aya Wayedi Permit Cancel kala. passe Doc/Gov Paripalana/ etc... set eka strike karala permit eka apahu hadagaththa. dan kalin wage awrudu 5 kata ekak denne naa. sewa kaletama permit dekay mama danna widiyata labenne.
    අප්පටසිරි එහෙමද ? ඊස්සරහට ඩොකාලාගෙ පර්මිට් නම් කැන්සල් වෙවි.
    මෙ සයිටම් සීන් එක නිසා.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    kalin tibba Duty % eka wenas kala machan, kalin 20% wage tibbe mathaka widiyata and Transfer karanna puluwn

    Ela. eaka mama danagena hitiye naa. :)

    අප්පටසිරි එහෙමද ? ඊස්සරහට ඩොකාලාගෙ පර්මිට් නම් කැන්සල් වෙවි.
    මෙ සයිටම් සීන් එක නිසා.

    doc , rajaye sewakayo set ekema cancell kala ban. strike karala apahu hadagaththa. dan kalin wage awrudu 5n 5 nam denne naa. eake awla wune rajaye sewakayonge permit cancell kalata amathila , manthreelage permit cancell nokarapu nisa lokuwata lede adune. apahu cancell karana ekak naa eka parak karala wade nagathipu nisa.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එ කියන්නෙ පර්මිට් ඇතුව ගෙනවානම් ලක්ෂ 34 කට ආසන්න ගාණක් තමා වෙන්නෙ ?
    පර්මිට් එකෙ වටිනාකම ඩොලර් 30,000ක් නෙ ? ඒ කියන්නෙ ආසන්න වශයෙන් ලක්ෂ 45 ක් . එතකොට ඒ ඇතුලතනෙ වාහනයක් ඩියුටි නැතුව ගන්න පුළුවන් ?

    කේ ඩී එච් එකක් ගන්නවානම් කොහොම වෙයිද මචං ඩියුටි ඇතුව හරි නැතුව හරි ප්‍රයිස් එක ?

    පර්මිට් එකට වෑන් ගේන්න බෑ

    ප්‍රෙමියෝ එක පර්මිට් නැතුව වෙන්නේ 33.5 + (46.5/2) = 56.75
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    රත්තරං;21687636 said:
    පර්මිට් එකට වෑන් ගේන්න බෑ

    ප්‍රෙමියෝ එක පර්මිට් නැතුව වෙන්නේ 33.5 + (46.5/2) = 56.75
    පර්මිට් ඇතුව නෙ ? :)
    එතකොට ලක්ෂ තිස් ගාණක වාහනෙකටද අපි මෙ මෙච්චර දතකාගෙන ගෙවන්නෙ ? :no::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පර්මිට් ඇතුව නෙ ? :)
    එතකොට ලක්ෂ තිස් ගාණක වාහනෙකටද අපි මෙ මෙච්චර දතකාගෙන ගෙවන්නෙ ? :no::angry:

    ඔව් ඔව් ඇතුව තමා. ටැපලුනා

    ඔව් බන්. මෙහේ කියන ගනන් වලට බන් කැරට් 18න් හැදුවහැකි කාර්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;21687894 said:
    ඔව් ඔව් ඇතුව තමා. ටැපලුනා

    ඔව් බන්. මෙහේ කියන ගනන් වලට බන් කැරට් 18න් හැදුවහැකි කාර්

    ඕක මොකක්ද බන්.. prius 2017 එක හදල toyota එකෙන් හොයනවට වඩා ගානක් ලන්කාවෙ ආන්ඩුවෙන් ඒ කාරෙක ලන්කාවෙ sale කලාම හොයනව බන්.. :love:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් aqua G sports එක permit නැතුව සම්පූර්න කියක් වෙයිද බන්.. කලින් allion එකක් ගන්න හිතන් හිටියෙ කොහෙද ඉතින් මුන් අපිට හිකෙවුවනෙ tax ගහල..
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මචන් aqua G sports එක permit නැතුව සම්පූර්න කියක් වෙයිද බන්.. කලින් allion එකක් ගන්න හිතන් හිටියෙ කොහෙද ඉතින් මුන් අපිට හිකෙවුවනෙ tax ගහල..

    Dbohiwita 50 pani mcn yr ekai mileage eki mtha thma... Me dawas wala aqua gp5 ehma ganna eka padui axiohybrid or grace blnna
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Dbohiwita 50 pani mcn yr ekai mileage eki mtha thma... Me dawas wala aqua gp5 ehma ganna eka padui axiohybrid or grace blnna

    Axio 2016 , 2015 වගේ කීයද බන්. Milage 20 000 විතර.. මට තෙල් නම් කීය උනත් අවුලක් නැ බන්.. අර allion 2016 එක කීයක් වෙයිද බන්..
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    allion nam 70 paninawa mcn premio ekt wada tikai adu.... Axiohybrid nam around 60 wage puluwan wei private import karoth
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රත්තරං;21687623 said:
    ටහුකන්න යකූ ලක්ශ 33.5ට ගේන්න පුලුවන් කාර් එකටද 46.5ක් බදු ගහන්නේ.. අකුලෝලම පල වැවමැද බංගලාව:angry::angry:

    weida kawadawath :D