Premio For Permit Holders

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ලන්කාවේ ප්‍රසිද්ද සහ වෙලදපොල වටිනකම අතින් හොද වාහනයක් තමා Toyota Premio NZT 260 කියන්නේ.

    Government Permit එකට Premio 2017 එකක් Import කරගන්න ඉන්නවා නම් අපි ලගත් ජපනේ Stocks තියනවා

    PREMIO 1.5F EX PKG

    Color:White / Blue

    Options:Bi-Beam LED head light
    Push-start
    Smart key×2
    Auto A/C
    Wooden steering wheel & Shift Knob
    Idle stop
    Toyota safety sense C
    Interigent clearance sonar
    Super UV cut front glass

    18700504_1337943242967456_1926721163492408661_o.jpg

    18623340_1337943239634123_8354836603347159627_o.jpg

    18738356_1337943246300789_2973538350141657572_o.jpg

    18620864_1337943286300785_2206963377725245423_o.jpg

    FB Page - https://www.facebook.com/chanotaauto/

    වෑඩී විස්තර සදහා PM or Comment එකක් දාන්න
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Permit නැති කෙනෙක්ට මේක ගේනවනම් සම්පූර්න කීයක් යනවද බන්..
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Permit නැති කෙනෙක්ට මේක ගේනවනම් සම්පූර්න කීයක් යනවද බන්..

    Permit nattam machan Duty ekama 46.5 lkhs wenawa :D

    Total Cost 80k wage wei machan Yen @1.4 kiyala hituwama
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    Permit nattam machan Duty ekama 46.5 lkhs wenawa :D

    Total Cost 80k wage wei machan Yen @1.4 kiyala hituwama

    එ කියන්නෙ පර්මිට් ඇතුව ගෙනවානම් ලක්ෂ 34 කට ආසන්න ගාණක් තමා වෙන්නෙ ?
    පර්මිට් එකෙ වටිනාකම ඩොලර් 30,000ක් නෙ ? ඒ කියන්නෙ ආසන්න වශයෙන් ලක්ෂ 45 ක් . එතකොට ඒ ඇතුලතනෙ වාහනයක් ඩියුටි නැතුව ගන්න පුළුවන් ?

    කේ ඩී එච් එකක් ගන්නවානම් කොහොම වෙයිද මචං ඩියුටි ඇතුව හරි නැතුව හරි ප්‍රයිස් එක ?

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    එ කියන්නෙ පර්මිට් ඇතුව ගෙනවානම් ලක්ෂ 34 කට ආසන්න ගාණක් තමා වෙන්නෙ ?
    පර්මිට් එකෙ වටිනාකම ඩොලර් 30,000ක් නෙ ? ඒ කියන්නෙ ආසන්න වශයෙන් ලක්ෂ 45 ක් . එතකොට ඒ ඇතුලතනෙ වාහනයක් ඩියුටි නැතුව ගන්න පුළුවන් ?

    කේ ඩී එච් එකක් ගන්නවානම් කොහොම වෙයිද මචං ඩියුටි ඇතුව හරි නැතුව හරි ප්‍රයිස් එක ?

    ehema neme mcn usd30000 kynne permit ekta genda puluwan vehicle eke maximum CIF value eka....oya permit ekata onama vehicles ekaka tax eken 50% thama adu wenne
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    එ කියන්නෙ පර්මිට් ඇතුව ගෙනවානම් ලක්ෂ 34 කට ආසන්න ගාණක් තමා වෙන්නෙ ?
    පර්මිට් එකෙ වටිනාකම ඩොලර් 30,000ක් නෙ ? ඒ කියන්නෙ ආසන්න වශයෙන් ලක්ෂ 45 ක් . එතකොට ඒ ඇතුලතනෙ වාහනයක් ඩියුටි නැතුව ගන්න පුළුවන් ?

    කේ ඩී එච් එකක් ගන්නවානම් කොහොම වෙයිද මචං ඩියුටි ඇතුව හරි නැතුව හරි ප්‍රයිස් එක ?

    na machan , Permit ekata Duty 50% adu wenne....

    Permit ekata Duty 23.25k wage wenne..Car eke cost eka ekamai....

    KDH 201 Dark Prime 2017 - Cost eka 95k wage wei import karaganna
    Power Door ,Reverse Cam,Push Start tiyana eka

    Unit Sold this week - https://www.facebook.com/pg/chanotaauto/photos/?tab=album&album_id=1338734149555032