Premio For Permit Holders

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    පර්මිට් ඇතුව නෙ ? :)
    එතකොට ලක්ෂ තිස් ගාණක වාහනෙකටද අපි මෙ මෙච්චර දතකාගෙන ගෙවන්නෙ ? :no::angry:

    Lankawane machan..apita hoda wahana ganna epa kiyala... 8 pass nathi 225 kanadayama hodama ewa gannawa...
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන් aqua G sports එක permit නැතුව සම්පූර්න කියක් වෙයිද බන්.. කලින් allion එකක් ගන්න හිතන් හිටියෙ කොහෙද ඉතින් මුන් අපිට හිකෙවුවනෙ tax ගහල..

    G Sport eka 56k wage wei bn...Duty ekama 29.81 k

    eeta wada hodai Axio G Wxb ekak ganna eka
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Axio 2016 , 2015 වගේ කීයද බන්. Milage 20 000 විතර.. මට තෙල් නම් කීය උනත් අවුලක් නැ බන්.. අර allion 2016 එක කීයක් වෙයිද බන්..

    2016 10 000KM duwapu Facelift Allion ekak genawa 72k una ..White Color G Plus ekak
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    චැසිය ඇරෙන්න 14.5 ඉසුසුවකට තියන්න මුලු ගෙඩියක්ම නැද්ද රිකවරි/ ඛැරියර් ට්‍රක් එකක. චැසි බාර් දෙක ඇරෙන්න සේරම ඕනේ

    Isuzu%2002(1).JPG
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රත්තරං;21701345 said:
    චැසිය ඇරෙන්න 14.5 ඉසුසුවකට තියන්න මුලු ගෙඩියක්ම නැද්ද රිකවරි/ ඛැරියර් ට්‍රක් එකක. චැසි බාර් දෙක ඇරෙන්න සේරම ඕනේ

    Isuzu%2002(1).JPG

    mehe genawapuwa tiyanawa ne bn....mama owage ganan minum danne na hariyata.....

    uba mehe baluwe nadda hoyala?

    one nm ekek set karannm genna ganna....