No... it doesn't work that way.assume gani minihata wada salli tiyenawanan gani nemeda wandi genwanna ona ???
No... it doesn't work that way.assume gani minihata wada salli tiyenawanan gani nemeda wandi genwanna ona ???
Mutual danna baha bro....unless your married under Kandyan law. There are only three grounds under general law; 1. Desertion 2. Adultery 3.sexual impotencywdf ! waradi natuwa dennagema mutual understanding divorce wenna barida like bill and melinda did recently ????
බැහැ....wdf ! waradi natuwa dennagema mutual understanding divorce wenna barida like bill and melinda did recently ????
Champagne and rolled-up notes
Prenups and broken homes
Surrounded, but still alone
Let's leave the party
Our country is still too primitive to accept the fact that divorce is a logical answer to marital problems. Till that acceptance comes no point of talking about this shit.
nodakin balapan eketh hatiබැහැ....
Umba sign කරන්නේ old Victorian era law එකකට 1800 ganan වල..
ethkot prenup ekk sign krt wadak naddaපිටරට ගොඩක් ප්රසිද්ධ දෙයක් තමයි prenuptial agreement කියන දේ. සරලව කිව්වොත් prenuptial agreement එකක් කියන්නේ දෙපාර්ශවය විවාහ වීමට කලින් ඇතුලත් වෙන ගිවිසුමක්. එම ගිවිසුමට අනුව දෙපාර්ශවය එකග වෙනවා විවාහය අවසන් වූ වුටකදී ඔවුන්ගේ දේපල බෙදී යන ආකාරය.
මම දන්නා විදිහට ලංකාවේ අධිකරණ වල මේ ආකාරයේ ගිවිසුම් පිළිගෙන නැහැ.
හැබැයි අපේ නීතියට අනුව මේවගේ prenuptial agreement/settlement සහ postnuptial agreement/settlement (විවාහ වීමෙන් පසු දේපල බෙදෙන විදිහ ගැන ඇතුලත් වෙන ගිවිසුමක්) දික්කසාද නඩුවක තීන්දුව දෙන අවස්ථාවේදී විනිසුරුවරයාට සලකා බැලීමට පුළුවන්. ඒ සම්බන්දයෙන් සිවිල් නඩු විධාන සංග්රහයේ 618 වගන්තියේ සටහන් වෙනවා. හැබැයි මම කලින් කිව්වා විදිහට අපේ අධිකරණ වල මම දන්නා විදිහට කවදාවත් මේ වගේ ගිවිසුම් පිළිගෙන නැහැ.
ඔයාගේ අනිත් ත්රෙඩ් එකේ මම තව විස්තර දැම්ම ...
වැඩක් තියෙනවා. ලෝයර්ට ගානක් හම්බ කරගන්න පුලුවන්නෙ.ethkot prenup ekk sign krt wadak nadda