Prenup law එකක් ලංකාවෙ තියෙනවද?

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මම දැනන එකක් padiyen බාගයක් ගෙවන්න ඕනි අවුරුදු 20 ganita

    Court eken u වැඩ karapu company eken salary slip පාවා ගෙන්නලා


    Uta property na නේ ekai padiyen ගෙවන්න උනේ..
     
    • Like
    Reactions: Solo Rider

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පිටරට ගොඩක් ප්‍රසිද්ධ දෙයක් තමයි prenuptial agreement කියන දේ. සරලව කිව්වොත් prenuptial agreement එකක් කියන්නේ දෙපාර්ශවය විවාහ වීමට කලින් ඇතුලත් වෙන ගිවිසුමක්. එම ගිවිසුමට අනුව දෙපාර්ශවය එකග වෙනවා විවාහය අවසන් වූ වුටකදී ඔවුන්ගේ දේපල බෙදී යන ආකාරය.

    මම දන්නා විදිහට ලංකාවේ අධිකරණ වල මේ ආකාරයේ ගිවිසුම් පිළිගෙන නැහැ.

    හැබැයි අපේ නීතියට අනුව මේවගේ prenuptial agreement/settlement සහ postnuptial agreement/settlement (විවාහ වීමෙන් පසු දේපල බෙදෙන විදිහ ගැන ඇතුලත් වෙන ගිවිසුමක්) දික්කසාද නඩුවක තීන්දුව දෙන අවස්ථාවේදී විනිසුරුවරයාට සලකා බැලීමට පුළුවන්. ඒ සම්බන්දයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 618 වගන්තියේ සටහන් වෙනවා. හැබැයි මම කලින් කිව්වා විදිහට අපේ අධිකරණ වල මම දන්නා විදිහට කවදාවත් මේ වගේ ගිවිසුම් පිළිගෙන නැහැ.

    ඔයාගේ අනිත් ත්‍රෙඩ් එකේ මම තව විස්තර දැම්ම ...
    ethkot prenup ekk sign krt wadak nadda
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,564
    1
    3,587
    113
    Earth
    මේවගේ එකක් අනිවා ලංකාවට ඕන. මන් මේකෙමද කොහෙද ත්‍රෙඩ් දැක්කා සල්ලි නිසා බැදලා ඩිවොස් වෙන්න හදන ඒවා. එතකොට සල්ලි වලට බදින එක ටිකක් අඩු වෙයි.