සරම්ප, රුබෙල්ලා, කම්මුල්ගාය වගේ ඒවා lifetime diseases. ජීවිතේටම එක පාරයි හැදෙන්නෙ. හැබැයි පැපොල (Varicella Zoster) වයිරස් එක ස්නායු මූලයක නිද්‍රා අවස්තාවක ජීවිත කාලෙම ඉන්නවා. ඇඟේ ප්‍රතිශක්තිය අඩු කාලෙක ( සීනි හැදිලා කන්ට්‍රෝල් එක අඩු උනු වෙලේක, ඒඩ්ස් - ක්ෂය රෝගය වගේ අසනීපයක් හැදිනොත්) වගේ ආයේ අර වයිරස් එක පිට දානවා. එතකොට ඒක හදුන් වන්නෙ Herpese Zoster කියලා. ඒක ඇඟ පුරා බිබිලි දාන්නෙ නෑ. සීමිත ප්‍රදේශයකට විතරයි එන්නෙ.ඔව් නේ බං එහෙම සීන් එකක් තියෙනව
පොඩි කාලෙ හැදුනට පස්සෙ ආයෙ ලොකු වෙලා හැදෙන්නෙත් නෑ.
Herpesviridae කියන family එකේ වයිරස් 8 ක් තියෙනවා. ඔය හැම වයිරස් එකම එහෙමයි. HSV virus එකත් ඒ family එකේ. ඒකයි එක පාරක් HSV හැදුනොත් සදාකල් ඔබ මගේ වගේ සැරෙන් සැරේ ආයෙ ආයෙ එන්නෙ