උබල දන්නවද වැඩි හරියක් ඔය ප්රිකිරිප්සන් වල
නොපැහැදිලිකම නිසා වැරදි බෙහෙත් මිලදී ගැනීම වැඩි වෙලාලු. ඇයි බන් අපේ රටේ එක සිස්ටම් එකක් හදන්න බැරි ෆාමසි වල සහ හොස්පිටල් වල දෙන බෙහෙත් කොල කෑලි වල නොලියා අයි ඩී නම්බර් එකට බෙහෙත් ගන්න.

Last edited: