Present Perfect and Present Perfect Continuous

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Present Perfect and Present Perfect Continuous wenasa sinhalen pahadili karanna puluwanda kata hari ? :sorry:

    Present Perfect Tense

    යම් කිසි දෙයක් කරලා තියෙනවා

    I have done this job
    මම මේ රැකියාව කරලා තියෙනවා

    ===========================

    Present Perfect Continuous Tense

    යම් කිසි දෙයක් අතීතයේදී කරන්න පටන් අරන් තියෙනවා සහ ඒක තාමත් කරගෙන යනවා..

    I have been doing this job for five years.
    මම මේ රැකියාව කරන්නේ අවුරුදු පහක් තිස්සේ

    I have been doing this job since 2013.
    මම මේ රැකියාව කරන්නේ 2013 ඉඳන්

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Present Perfect Tense

    යම් කිසි දෙයක් කරලා තියෙනවා

    I have done this job
    මම මේ රැකියාව කරලා තියෙනවා

    ===========================

    Present Perfect Continuous Tense

    යම් කිසි දෙයක් අතීතයේදී කරන්න පටන් අරන් තියෙනවා සහ ඒක තාමත් කරගෙන යනවා..

    I have been doing this job for five years.
    මම මේ රැකියාව කරන්නේ අවුරුදු පහක් තිස්සේ

    I have been doing this job since 2013.
    මම මේ රැකියාව කරන්නේ 2013 ඉඳන්

    Mehemmama passive voice walin ena hatith kiypnko
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,917
    6,794
    113
    Nawala
    Mehemmama passive voice walin ena hatith kiypnko

    1 . I have done this job

    passive voice = this job had been done by me

    මේ රැකියාව මම විසින් කරනුලැබ තිබුනි.

    2. Present Perfect Continuous Tense -> ඉංග්‍රීසි බාසාව තුල මෙහි passive voice ආකාරයක් නැත !!!
     
    Last edited:
    • Like
    Reactions: dilshan87

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Present Perfect Tense

    යම් කිසි දෙයක් කරලා තියෙනවා

    I have done this job
    මම මේ රැකියාව කරලා තියෙනවා

    ===========================

    Present Perfect Continuous Tense

    යම් කිසි දෙයක් අතීතයේදී කරන්න පටන් අරන් තියෙනවා සහ ඒක තාමත් කරගෙන යනවා..

    I have been doing this job for five years.
    මම මේ රැකියාව කරන්නේ අවුරුදු පහක් තිස්සේ

    I have been doing this job since 2013.
    මම මේ රැකියාව කරන්නේ 2013 ඉඳන්

    1 . I have done this job

    passive voice = this job had been done by me

    මේ රැකියාව මම විසින් කරනුලැබ තිබුනි.

    2. Present Perfect Continuous Tense -> ඉංග්‍රීසි බාසාව තුල මෙහි passive voice ආකාරයක් නැත !!!

    :yes::yes::yes:
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    Present Perfect eken me weddi yamak kara inna idea eka ganna berida ? Perfect Continuous use karanne Temp action walata da ? Practical widihata me deka use wena than poddak pahadili karanna
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mehemmama passive voice walin ena hatith kiypnko

    Present Perfect Tense

    යම් කිසි දෙයක් කරලා තියෙනවා

    Active Voice:
    I have done this job
    මම මේ රැකියාව කරලා තියෙනවා

    Passive Voice:
    This job has been done by me
    මෙම රැකියාව මම විසින් කරලා තියෙනවා

    ===========================

    Present Perfect Continuous Tense

    යම් කිසි දෙයක් අතීතයේදී කරන්න පටන් අරන් තියෙනවා සහ ඒක තාමත් කරගෙන යනවා..

    Active Voice:
    I have been doing this job for five years.
    මම මේ රැකියාව කරන්නේ අවුරුදු පහක් තිස්සේ

    I have been doing this job since 2013.
    මම මේ රැකියාව කරන්නේ 2013 ඉඳන්

    Present Perfect Continuous Tense එකට Passive Voice එකක් නැහැ...Active Voice විතරයි තියෙන්නේ..

    • Like
    Reactions: kal00

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Present Perfect and Past Perfect eka change ekath dapanko

    Present Perfect Tense

    Active Voice:
    • I have done this job
    • මම මේ ජොබ් එක කරලා තියෙනවා
    Passive Voice:
    • This job has been done by me
    • මේ ජොබ් ඒක මම විසින් කරලා තියෙනවා
    =====================

    Past Perfect Tense

    Active Voice:
    • I had done this job
    • මම මේ ජොබ් ඒක කරලා තිබුනා
    Passive Voice:
    • This job had been done by me
    • මේ ජොබ් ඒක මම විසින් කරලා තිබුනා
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Present Perfect eken me weddi yamak kara inna idea eka ganna berida ? Perfect Continuous use karanne Temp action walata da ? Practical widihata me deka use wena than poddak pahadili karanna

    මම කලින් කිව්වා වගේ අතීතයේදී පටන්ගත්ත සහ වර්තමානයේදීත් කර කර ඉන්න දෙයක් අඟවන්න තමයි ඒක පාවිච්චි කරන්නේ..("තිස්සේ"/"ඉඳන්" කියල අපි පාවිච්චි කරන්නේ කතා කරද්දී එහෙම..අන්න ඒක කියන්න තමයි Present Perfect Continuous Tense ඒක පාවිච්චි කරන්නේ)

    අපි කතා කරන ගොඩක් සිංහල ඒවා practically පාවිච්චි කරද්දී මේ ටෙන්සස් පාවිච්චි වෙනවා..

    Tenses 20 ක් තියෙනවා (Active Voice 12ක් සහ Passive Voice 8ක්)..මොකක්හරි ප්‍රශ්නයක් තියෙන ටෙන්ස් එකක් තියෙනවා නම් කියපන් එකේ ප්‍රායෝගික භාවිතා වෙන අවස්ථා උදාහරණ එක්ක කියන්නම්..
     
    Last edited:
    • Like
    Reactions: Chootyputha2014

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    මම කලින් කිව්වා වගේ අතීතයේදී පටන්ගත්ත සහ වර්තමානයේදීත් කර කර ඉන්න දෙයක් අඟවන්න තමයි ඒක පාවිච්චි කරන්නේ..("තිස්සේ"/"ඉඳන්" කියල අපි පාවිච්චි කරන්නේ කතා කරද්දී එහෙම..අන්න ඒක කියන්න තමයි Present Perfect Continuous Tense ඒක පාවිච්චි කරන්නේ)

    අපි කතා කරන ගොඩක් සිංහල ඒවා practically පාවිච්චි කරද්දී මේ ටෙන්සස් පාවිච්චි වෙනවා..

    Tenses 20 ක් තියෙනවා (Active Voice 12ක් සහ Passive Voice 20ක්)..මොකක්හරි ප්‍රශ්නයක් තියෙන ටෙන්ස් එකක් තියෙනවා නම් කියපන් එකේ ප්‍රායෝගික භාවිතා වෙන අවස්ථා උදාහරණ එක්ක කියන්නම්..

    Thanks Bro :yes: