Present situation in NEGOMBO.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වලියක් තියෙනවාද එහෙනම් ෆන්ටක් ගන්න පුලුවන් :rofl:,
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එක පුළුවන් උනොත් වීඩියෝ කරගනින් :rofl:
    ට්‍රෝජ එක්ක්ලූසිව් කියල මුළු එලකිරියටම බෙදන්න පුළුවන් :rofl:
    sirawata mawila penawa seen eka,moo moonath wahagena bottuwath ussan sooraya ginipettiyak athe thiyan duwanawa:rofl::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තෝ දන්න රටවල් ගැන අර හෑල්ල කියවපුවම තේරෙනවා:rofl:
    බස් නෙමේ තව ටික දවසකින් කෝච්චිත් ස්ට්‍රයික්
    Railways also to strike :eek:

    මේ බඩු ගණන් යන එවාට ස්ට්‍රයි වලට බස් කාරයොවත්, බෙකරි කාරයෝ කඩ කාරයෝ නෙමේ පලි රට පාලනය කරන හරක් අන්න ඒක තෙරුම් ගණින්.:oo:
    බැ තෙරුම් ගන්නෙ නැහැ:lol::lol::lol: උබට මොකො:oo::rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    scaled.php

    :rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මේ බඩු ගණන් යන එවාට ස්ට්‍රයි වලට බස් කාරයොවත්, බෙකරි කාරයෝ කඩ කාරයෝ නෙමේ පලි රට පාලනය කරන හරක් අන්න ඒක තෙරුම් ගණින්.:oo:

    මිට කලින් රට පාලනය කරපු මි හරක් ඉන්නකොට මේව වෙලා නෑනේ ....
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    තෝ දන්න රටවල් ගැන අර හෑල්ල කියවපුවම තේරෙනවා:rofl:
    බස් නෙමේ තව ටික දවසකින් කෝච්චිත් ස්ට්‍රයික්
    Railways also to strike :eek:

    මේ බඩු ගණන් යන එවාට ස්ට්‍රයි වලට බස් කාරයොවත්, බෙකරි කාරයෝ කඩ කාරයෝ නෙමේ පලි රට පාලනය කරන හරක් අන්න ඒක තෙරුම් ගණින්.:oo:
    ඇත්ත.. :P
    :lol:
    ෂෙනාගෙ බස්එක:rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මිට කලින් රට පාලනය කරපු මි හරක් ඉන්නකොට මේව වෙලා නෑනේ ....
    මීට කලින් වුන ඒවා වැඩක් නැනේ මේ දැන් ගැන කතා කරන්නෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මිට කලින් රට පාලනය කරපු මි හරක් ඉන්නකොට මේව වෙලා නෑනේ ....
    :rofl: ල.ග ම බන් එතකොට එක කැව එක විතරයි කරෙ:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හරි යන නායකව තමා කුඩු කරලා තියෙන්නෙ? රටව කැඩෙන්නෙ නැතිව තියාගන්න ඒක ජනාධිපතිගේ වගකිම ඒකට රටේ මිනිස්සු පලි නැනේ. රු 31න් ඩීසල් වැඩි කරාම මිනිස්සු කොහොමද ජිවත් වෙන්නේ?
    :yes::yes::yes::yes::yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මීට කලින් වුන ඒවා වැඩක් නැනේ මේ දැන් ගැන කතා කරන්නෙ.

    ඒවා වැඩක නැත්තම් මේවා වැඩකුත් නෑනේ...
    මෙතන කෑගහල වැඩක නෑනේ...ඔබතුමා රට කරවන කට්ටියට ඕක ගිහින් කිවුව නම් හරි..:rofl: